සිංහල චිත්‍රපට නාමාවලිය

කුසල්
නොවැම්බර් 1, 2018

තිරගත වූ දිනය - 2018 පෙබරවාරි 23 ඉදිරිපත් කිරීම - කුල්නෙත් මීඩියා ප්‍රඩක්ෂන් නිෂ්පාදනය - ඉසුරු ෆිල්ම්ස් දෙබස්, තිර රචනය, අධ්‍යක්ෂණය - අර්ජුන කමලනාත් කතාව - සුරේෂ් කුමාරසිංහ, අර්ජුන කමලනාත් ප්‍රධාන සහය අධ්‍යක්ෂණය, සුරතල් සතුන් සම්බන්ධීකරණය, මෙහෙයවීම සහ නිෂ්පාදන කටයුතු සම්බන්ධිකරණය - සුරේෂ් කුමාරසිංහ සහය අධ්‍යක්ෂණය - රසික විජේසිංහ කැමරා අධ්‍යක්ෂණය, සංස්කරණය, ශබ්ද පරිපාලනය, 5.1 නාද සැකසුම, ගීත හා පසුබිම් සංගීතය පටිගත කිරීම - දිලාන් ගුණවර්ධන කැමරා සහය - උෂාන් දෙනිපිටිය අංග රචනය - ධනුෂ්ක හුලංගමුව සහය - සිසිර කුමාර (චාලි) කලා අධ්‍යක්ෂණය - චමින්ද කම්කානම්ගේ සහය - චතුරංග ප්‍රේමරත්න සටන් අධ්‍යක්ෂණය - සරත් සිල්වා වර්ණ සංකලනය - සුමේධ පෙරේරා නිෂ්පාදන කළමනාකරණය - අජිත් ප්‍රනාන්දු නිෂ්චල ඡායාරූප - අනිල් මල්ලවආරච්චි කැමරා උපකරණ සැපයීම - බ්ලැක් බොක්ස් මීඩියා, කුල්නෙත් මීඩියා ප්‍රඩක්ෂන් විශේෂ ප්‍රයෝග - සුමේධ පෙරේරා සූපවේදී - ඉන්දික පෙරේරා පොලිස් වාහන හා ඇඳුම් සැපයීම - ජගත් මල්දෙනිය ආලෝක ශිල්පීන් - සුරේෂ්, ශාන්ත පෙරේරා, ආසිරි මානෙල්, සුගත්, ඇන්ඩෲ නිෂ්පාදන සම්බන්ධිකරණය - අජිත් ප්‍රනාන්දු, සමන්ත රණසිංහ පසුබිම් හඬ සැපයීම - බිම්සත් හේකුල්රූ, සත්සර, ප්‍රියදර්ශණි, මයුර මහේෂ්, මහින්ද ජිනසේන, සුරේෂ් කුමාරසිංහ ප්‍රවාහන පහසුකම් - ජයනාත් සම්පත් පෝල් උපස්ථායක - සමන්ත තංගල්ල සංගීත අධ්‍යක්ෂණය - රංග ප්‍රනාන්දු ගීත රචනය - චන්ද්‍රදාස ප්‍රනාන්දුගීත හා ගායන ශිල්පීන් - පෙරුම් පුරාගෙන ආවද - මේධා ධනන්ජනී හිතුමතේ ජීවිතේ - ප්‍රදීප් අංජන, මේධා ධනන්ජනී පෙරුම් පුරාගෙන - චාරුකා නිලූෂ (ළමා) රඟපෑ නළු නිළියන් - අර්ජුන කමලනාත් (ජැකී), අමීෂා කාවින්දි (ටීෂා), අනුර ධර්මසිරිවර්ධන (එඩ්වඩ් හාමු), රජිත හිරාන් (සොමිපාල), තිව්රු දිසානායක (කුසල්), නිරෝෂා තලගල (ගීතා - කුසල්ගේ මව), ඉෂාන් මෙන්ඩිස් (කුසල්ගේ පියා), චාමි සේනානායක (මාස්ටර්), හේමන්ත ඊරියගම (කඳවුරේ පාලක), කුමාරි සේනාරත්න (ජානකී), ප්‍රේමදාස විතානගේ (මුදලාලි), ලක්ෂ්මන් අමරසේකර (ඉරට්ටා), සඳුන් බණ්ඩාර (කෝට්ටා), අනුර බණ්ඩාර රාජගුරු (හාමු මහත්තයා), ශිරෝමිකා ප්‍රනාන්දු (වලව්වේ මැණිකෙ) නිමල් සූරිය බණ්ඩාර (පඤ්ඤාදාස), රාජි මෙන්ඩිස් (ග්‍රාම සේවක මහතා) ලලිත් පියුම් (පොලිස් ඉන්ස්පෙක්ටර්), කිරන් සොයිසා (සැළුන් හිමිකරු), සරත් සිල්වා (ටයිගර්), මයුර මහේෂ් (තට්ටයා), මහින්ද ජිනසේන (රැවුලා), මංජුලා සජීවනී (නිතු), නිලූෂා ජයවර්ධන (පික්පොකට්කාරි), පද්මා මෙන්ඩිස් (කමලා / බතලි), සංජු විතානගේ (කප්පම්කාරි), මල්ලිකා වීරසේකර (ළමයි බලාගන්නා), මිල්ටන් පෙරේරා (මුරකරු), සිරි සුසන්ත (වෙද මහතා), ගයාන් වීරසිංහ (ගුණේරිස්), අනිල් ජයසිංහ (පන්ති ගුරුවරයා), සිසිර කුමාරතුංග (කෑම බෙදන්නා)ළමා නළු නිළියන් සදරු කුමරසිංහ (දිලුම්, සුමීර වින්වත් (බල්ටි සූරයා), කනිෂ්ක හිරුණ (පොකට්කාරයා), දිල්මිත් රණවීර (සරුංගල් ළමයා), සෙනුරි රදීශානි ගුණසේකර (සොමිපාලගේ දුව), ඉමල්ෂ උවින්ද (කුසල් කුඩා කල)අතිරේක රංගන ශිල්පීන් - දයානි අමරසේකර, තක්ෂිලා සෙව්වන්දි, අජිත් ප්‍රනාන්දු, ජගත් මල්දෙනිය, රවි චන්ද්‍රසිරි, හේෂාන් රන්දිම, නලින් කුමාරසිරි, අනුරාධ වේපල්ල, එම්. සුජීව දේශප්‍රිය, කිරාන් ජයසිංහ, ඉෂාර දික්කුඹුර, අමිල දිවුලපිටිය, නිශාන්ත බුලත්සිංහල, හෙලන් රෙමෝල්ඩ්ඩා, සුරේඛා දමයන්ති, අයිරාංගනී, නන්දා, මංජුල ගමගේ, ලකී ජයකොඩි, රවිදු සුරතල් සතුන් - පුංචිරාළ (කිරියා), සැන්ඩි (ටැංගෝ) නයිහාමි (මවගේ ආත්මය)

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
14 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.