වර්ෂ 2018 ක්වූ මැයි 24 වැනිදා බ්‍රහස්පතින්දා




නිහාල්සිංහ ඡායාරූපය නිරාවරණය කරයි
රෝගීන් සුවපත් කරන නාට්‍ය උලෙළක්
සරසවිය සම්මාන දිනූ ඉනෝකා රූපවාහිනියේ මුල්පුටුවට
25 වසරක සැමරුම දා නුර්තිය පණ ලබයි
දේශීය සිනමාවේ උන්නතිය උදෙසා නිර්දේශ ඉදිරිපත් කිරීමට . . .
ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් සිනමා සම්මානය දිනන තරුණ සිනමාකරු කවුද?
දේශීය සිනමාවේ උන්නතිය උදෙසා නිර්දේශ ඉදිරිපත් කිරීමට
ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් සිනමා සම්මාන. . .
ජපන් චිත්‍රපට උලෙළක් BMICH හිදී
මේ අභිමානවත් සම්මානය දිනන තරුණ සිනමාකරු කවුද?
දින සීයයි චිත්‍රපට දහයයි
වසර 9 කට පසු නිරාශා මල්ලවාරච්චි ලංකාවට ඇවිත්
ජැක්සන්ගෙන් අසමසම වාර්තාවක්
මේ අභිමානවත් සම්මානය දිනන තරුණ සිනමාකරු කවුද?
සරසවිය නවක සිනමාකරු වෙත පිදෙන ආචාර්ය . . .
බැද්දේ කුලවමිය රයිගම් ඩැහැගනී
සරසවිය නවක සිනමාකරු වෙත පිදෙන ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස්
පරපුරක විහිද ගිය අතු ඉති
“සඳ කිනිති නැමී” සමඟ ලක්ෂ්මන් විජේසේකර
සරසවිය ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් සිනමා සම්මානය මෙවර දිනාගන්නේ කවුද?
නොයෙල් රාජ් සනිධප හැර යයි
 මාධ්‍යයට නෙලා ගෙනත්

 මාධ්‍යයට නෙලා ගෙනත්

ස්පාඤ්ඤ ජාතික ශ්‍රෙෂ්ඨ නවකතාකරුවකු වන බෙනිටෝ ෆෙරෝස් ගල්දෝස් විසින් විසි වන සියවසේ මුල් භාගයේදී රචනා කරන ලද 'මරියනෙලා' නවකතාව එදා පාඨකයන් අපූරු ලෙස රස වින්ඳහ. එම නවකතාව ඉන්ද්‍රානි රත්නසේකර සිංහලයට පරිවර්තනය කරන ලදී. ඒ 'නෙලා' නවකතාව නමිනි. එය ඇසුරෙන් බෙනට් රත්නායක විසින් තිර රචනය කොට අධ්‍යක්ෂණය කළ 'නෙලා' සිනමා සිත්තම බෙනට්ගේ අලුත්ම සිනමාපටයයි.

එහි මාධ්‍ය දර්ශනය පසුගියදා ජාතික චිත්‍රපට සංස්ථාවේ තරංගනී සිනමා ශාලාවේදී පැවැත්විණි. එච්. ඩී. ප්‍රේ්මසිරි, සමන්මලී හේවාමාන්න, චරිත් නාගොඩවිතාන, ඩිලාන් ප්‍රනාන්දු, අතුල මහවලගේ එක්ව 'නෙලා' සිනමා සිත්තම නිෂ්පාදනය කර ඇත.

ශලනි තාරකා, උදාර රත්නායක, තාරුකා වන්නිආරච්චි ප්‍රධාන රංගන ශිල්පීන් වේ. සේමිණි ඉද්දමල්්ගොඩ, පාලිත සිල්වා, දුමිඳු දොඩම්තැන්න, රොෂාන් පිලපිටිය, උදාරි පෙරේරා, අනුර ධර්මසිරිවර්ධන සෙසු චරිත මවන්මෝය. සුරේෂ් මාලියද්දගේ සංගීත නාද රටාවන්ට කසුන් කල්හාර හා ශ්‍රියා කාරියවසම් නෙලා ගැයුමට එක් වෙයි. මේ ඒ මාධ්‍ය දර්ශනයේ විශේෂ අවස්ථා කීපයක් සරසවිය කැමරා ඇසට හසුකර ගත් අයුරුයි.