වර්ෂ 2018 ක්වූ ජූලි 19 වැනිදා බ්‍රහස්පතින්දා




කිරිබත්ගොඩට අරුණ උදාවෙයි
ඉවත හෙළයි ශෝක සුසුම් දෙලොවක් අතර
අලුත් වැඩක
‘යශෝධරා’ මට අභියෝගයක් වුණා
ජෝති සමරුවට ප්‍රදර්ශනයක්
චිත්‍රපට බෙදාහැරීමට ක්‍රමවත් නියාමනයක් ඇති කරනවා
සම්මාන උලෙළ අගෝස්තු BMICH
දැවෙන විහඟුන් හෙට පියාඹයි
තිස්ස දුන් දේ සිතේන්ද්‍ර නැවත ගනියි
බංකර් කුරුටු ගී ප්‍රදර්ශනය ජූනි 30
බණ්ඩාර කටියාවට පිළිසරණක් වන්න
සිවදාසන් දෙවැනි යුද්ධයට සැරසෙයි
කොළඹ ගැන රූපාලංකාරයක්
මලක සුවඳ සිව් සිය ගව් ඇසේයා යහපත් ගීතයට ආරාධනාවක්
8 වන සාක් සිනමා උලෙළේ හොඳම චිත්‍රපටය බංග්ලාදේශයට
ලින්ටන්ගේ YOU අමෙරිකාවේදී සම්මාන දිනයි
නිහාල්සිංහ ඡායාරූපය නිරාවරණය කරයි
රෝගීන් සුවපත් කරන නාට්‍ය උලෙළක්
සරසවිය සම්මාන දිනූ ඉනෝකා රූපවාහිනියේ මුල්පුටුවට
25 වසරක සැමරුම දා නුර්තිය පණ ලබයි
දේශීය සිනමාවේ උන්නතිය උදෙසා නිර්දේශ ඉදිරිපත් කිරීමට . . .
එන්න සකුරා මල් පිපෙන රටේ අසිරිය විඳින්න

ප්‍රතිබැහැ දැක්ම විශේෂ අවස්ථා

රජයේ චිත්‍රපට අංශය පෝෂණය කිරීමේ අනුපමේය සේවයක් කළ හෙළයේ මහා සිනමාකරු ලෙස්ටර් ජේම්ස් පීරිස්, සුගතපාල සෙනරත් යාපා, තිස්ස ලියනසූරිය, කීර්ති ශ්‍රී පෙරේරා යන වාර්තා චිත්‍රපට සිනමාකරුවන් ඇගැයීමේ සහ රජයේ චිත්‍රපට අංශය සතු චිත්‍රපට හා නිශ්චල ඡායාරූප ඩිජිටල්කරණය කර අන්තර් ජාලයට මුදා හැරිමේ උත්සවයක් මෙම මස 18 වැනිදා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේදී පැවැත්විණි. ප්‍රතිබැහැ දැක්ම නමින් නම් කොට තිබූ මෙම උත්සවය සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න, මුදල් හා ජනමාධ්‍ය නියෝජ්‍ය ඇමැති ලසන්ත අලගියවන්න අමාත්‍යවරුන්ගේ සුරතින් ඇරැඹි මොහොතේ විශේෂ අවස්ථා කැමරා ශිල්පී දුෂ්මන්ත මායාදුන්නගේ තෙවැනි ඇසේ සටහන් වූ අයුරු.