වර්ෂ 2018 ක්වූ මැයි 24 වැනිදා බ්‍රහස්පතින්දා




නිහාල්සිංහ ඡායාරූපය නිරාවරණය කරයි
රෝගීන් සුවපත් කරන නාට්‍ය උලෙළක්
සරසවිය සම්මාන දිනූ ඉනෝකා රූපවාහිනියේ මුල්පුටුවට
25 වසරක සැමරුම දා නුර්තිය පණ ලබයි
දේශීය සිනමාවේ උන්නතිය උදෙසා නිර්දේශ ඉදිරිපත් කිරීමට . . .
ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් සිනමා සම්මානය දිනන තරුණ සිනමාකරු කවුද?
දේශීය සිනමාවේ උන්නතිය උදෙසා නිර්දේශ ඉදිරිපත් කිරීමට
ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් සිනමා සම්මාන. . .
ජපන් චිත්‍රපට උලෙළක් BMICH හිදී
මේ අභිමානවත් සම්මානය දිනන තරුණ සිනමාකරු කවුද?
දින සීයයි චිත්‍රපට දහයයි
වසර 9 කට පසු නිරාශා මල්ලවාරච්චි ලංකාවට ඇවිත්
ජැක්සන්ගෙන් අසමසම වාර්තාවක්
මේ අභිමානවත් සම්මානය දිනන තරුණ සිනමාකරු කවුද?
සරසවිය නවක සිනමාකරු වෙත පිදෙන ආචාර්ය . . .
බැද්දේ කුලවමිය රයිගම් ඩැහැගනී
සරසවිය නවක සිනමාකරු වෙත පිදෙන ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස්
පරපුරක විහිද ගිය අතු ඉති
“සඳ කිනිති නැමී” සමඟ ලක්ෂ්මන් විජේසේකර
සරසවිය ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් සිනමා සම්මානය මෙවර දිනාගන්නේ කවුද?
නොයෙල් රාජ් සනිධප හැර යයි
රාජිතගේ නැතුව බැරි මිනිහෙක් රාජ්‍ය නාට්‍ය උලෙළේ සම්මාන දිනයි

රාජිතගේ නැතුව බැරි මිනිහෙක් රාජ්‍ය නාට්‍ය උලෙළේ සම්මාන දිනයි

 

2017 රාජ්‍ය නාට්‍ය උලෙළ උත්කර්ෂවත් අන්දමින් මැති ඇමතිවරුන් හා කලාකරුවන්ගේ ප්‍රධානත්වයෙන් පසුගියදා නෙළුම් පොකුණ පරිශ්‍රයේදී පැවැත්විණි. එහිදි වේදිකා නාට්‍ය ලෝකයේ නිර්මාණකරුවෝ රැසක් සම්මානවලින් පුද ලැබූහ. ඒ අනුව,

කෙටි නාට්‍ය සම්මාන දිනූවෝ

* හොඳම රංගාලෝකය - මිඩ් නයිඩ් ඩ්‍රීම් නාට්‍යයේ ආලෝක සම්පත්

* හොඳම රංග වස්ත්‍ර නිර්මාණය - ලද ලබ නාට්‍යයේ ආනන්ද චන්ද්‍රකුමාර

* හොඳම පසුතල නිර්මාණය - මිඩ් නයිට් ඩ්‍රීම් නාට්‍යයේ නුවන් දර්ශන, ආණ්ඩුවේ රස්සාව නාට්‍යයේ කලනි දොඩන්තැන්න

* හොඳම අංග රචනය - ස්වර්ණභූමි නාට්‍යයේ පසන් මල්ශාන්

* හොඳම වේදිකා පරිපාලනය - ලද ලබ නාට්‍යයේ ආනන්ද චන්ද්‍රකුමාර

* හොඳම සංගීත නිර්මාණය - ස්වර්ණභූමි නාට්‍යයේ සුදර්ශන ක්‍රිෂාන්ත සහ නිලූෂා දිල්හානි

* සංගීත නිර්මාණය -

කුසලතා - මිඩ් නයිට් ඩ්‍රීම් නාට්‍යයේ පාලිත අබේරත්න

* හොඳම රංග වින්‍යාසය - ලද ලබ නාට්‍යයේ ජූඩ් ලසන්ත ක්ලෝඩියස්

* රංගන කුසලතා - එල්. ඒ. නුවන් දර්ශන, චමින්ද පුෂ්පකුමාර,

* ජූරියේ විශේෂ සම්මානය - රන්දික ගුණතිලක

* හොඳම නළුවා - ලද ලබ නාට්‍යයේ ජනක මුණසිංහ, ක්‍රිෂාන්ත ජයබාහු

* හොඳම නිළිය - ජීවන්ති පෙරේරා

* ජූරියේ විශේෂ සම්මානය - රචනය - සිංහ සේයා රචනය කළ සචිත්‍ර රාහුබද්ධ

* හොඳම රචනය - ලද ලබ නාට්‍යය රචනා කළ දමිත් වැලිකල

* නිෂ්පාදන කුසලතා - දේවින්ද වික්‍රමසිංහ

* හොඳම කෙටි නාට්‍ය නිෂ්පාදනය - ලද ලබ නාට්‍ය නිෂ්පාදනය කළ කේ. ඒ. ජී. ආනන්ද චන්ද්‍රකුමර දිගු නාට්‍ය සම්මාන දිනුවෝ

* හොඳම රංගාලෝකය - මිස්ටර්. ඩබ්ලිව්. හෙවත් අත්තනායකගේ අවසන් දවස් නාට්‍යයේ අනුරාධ මල්ලවාරච්චි

* හොඳම රංග වස්ත්‍ර නිර්මාණය - ගිරිකූඨ කාශ්‍යප නාට්‍යයේ අනුදත් රාජපක්ෂ සහ අකිල සපුමල්

* හොඳම පසුතල නාට්‍ය නිර්මාණය - නැතුව බැරි මිනිහෙක් නාට්‍යයේ අනුරාධ මල්ලවාරච්චි

* හොඳම අංග රචනය - ප්‍රේමවන්ත කුමාරයෝ නාට්‍යයේ ලක්ෂිත සංකල්ප, චමරි නිසංසලා, අශාන් උඩුපිල්දෙනිය

* හොඳම වේදිකා පරිපාලනය - මිස්ට ඩබ්ලිව් හෙවත් අත්තනායකගේ අවසන් දවස් නාට්‍යයේ බිම්සර හතරසිංහ

* හොඳම සංගීත නිර්මාණය - ගිරිකූඨ කාශ්‍යප නාට්‍යයේ ලහිරු මාඩිවිල

* හොඳම රංග වින්‍යාසය - අත්තනායකගේ අවසන් දවස් නාට්‍යයේ විශ්ව චින්තක

* රංගන කුසලතා - සජිත අනුත්තර ඇන්තනි, කේ. එල්. සිරිවර්ධන, නලින් ලුසේනා, මිලිිඳු රන්දික, තනුජා විජේවික්‍රම, නිශාදි පලන්සූරිය, තිළිණ හෙයියන්තුඩුව, කේෂිකා කෝරාළ, චතුරංග දයාරත්න

* හොඳම සහාය නළුවා - නැතුව බැරි මිනිහෙක් නාට්‍යයේ ශ්‍යාම් ප්‍රනන්දු

* හොඳම සහාය නිළිය - නැතුව බැරි මිනිහෙක් නාට්‍යයේ බිම්සරා ප්‍රේමරත්න

* හොඳම නළුවා - නැතුව බැරි මිනිහෙක් නාට්‍යයේ ධර්මප්‍රිය ඩයස්

* හොඳම නිළිය - ගිරිකූඨ කාශ්‍යප නාට්‍යයේ දිනූපා කෝදාගොඩ

* හොඳම අධ්‍යක්ෂණය - නැතුව බැරි මිනහෙක් නාට්‍යයේ රාජිත දිසානායක

* හොඳම නාට්‍ය නිෂ්පාදනය - රාජිත දිසානායක

* ජූරියේ විශේෂ සම්මානය - අධ්‍යක්ෂණය - ලව් ඇන්ඩ් ලයිෆ් නාට්‍යයේ අධ්‍යක්ෂ එස්. අයි. සමරක්කොඩි

* රචනය කුසලතා සහතිකය - විජිත් නුවන්

* හොඳම ස්වීය රචනය - නැතුව බැරි මිනිහෙක් නාට්‍යය රචනා කළ රාජිත දිසානායක

* හොඳම ස්වීය නොවන රචනය - ප්‍රේ්මවන්ත කුමාරයෝ නාට්‍ය රචනා කළ ජයවතී ජයසිංහ

* නාට්‍ය කීර්ති සම්මාන - ප්‍රවිණ නාට්‍යවේදී නාමෙල් විරමුණි, ප්‍රවීණ නාට්‍යවේදී මානා මකීන්

දමිළ කෙටි නාට්‍ය සම්මාන දිනූවෝ

* හොඳම රංගාලීකය - තෝලන් හි එම්. නවනීතන්

* හොඳම රංග වස්ත්‍ර නිර්මාණය - මැජික් බොක්ස් - එම්. ඉන්ඩුජා

* හොඳම පසුතල නිර්මාණය - ඒ. විමල්රාජ්

* හොඳම අංග රචනය - වී. සුතාර්සන්

* හොඳම වේදිකා පරිපාලනය - එන්. නිරුත්තිගන්

* හොඳම සංගීත නිර්මාණය - කේ. සන්ගුලුස්මි

* හොඳම රංග වින්‍යාසය - එස්. කර්තිකේසු

* හොඳම නළුවා - එස්. තුජාන්

* හොඳම නිළිය - ටී. මේගලා දේවි

* හොඳම රචනය - එන්. නිරුත්තිගන්

* හොඳම අධ්‍යක්ෂණය - එස්. කර්තිකේසු