වර්ෂ 2017 ක්වූ මැයි 25 වැනිදා බ්‍රහස්පතින්දා




රන්ජන් ජයතිලකගේ ‘තිනුලි’ ජනපති සුරතට
රයිගම් ටෙලීස් දිනන්නේ කවුද?
සිබිල් වෙත්තසිංහ - අයිරාංගණී සේරසිංහ සමඟ රංගනයට එක්වෙති
අභින එළිමහන් රංග පීඨය මගේ දිගුකාලීන සිහිනයක්
වෙසක් පෝයට දමයන්තිගෙන් ගීත පූජාවක්
බාහුබලී ප්‍රදර්ශනය ශාලා 18 ක් අත්හිටුවයි
නිළි රැජනට හැත්තෑවයි අපේ උණුසුම් සුබපැතුම්
‘සෝමවීර ධම්ම සහ පළිඟු මැණිකේ’ මැයි 03 වැනිදා
වසන්ත ඔබේසේකරයන් ගේ අභාවය වෙනුවෙන් විශේෂයෙනි
ඇසෑමයේ භූපන් හසරිකා සම්මානය මෙවර ප්‍රසන්න විතානගේට
එදා කැකුළි අද ගායිකාවක්
රාජිතගේ නැතුව බැරි මිනිහෙක් රාජ්‍ය නාට්‍ය උලෙළේ සම්මාන දිනයි
සුබ උපන්දිනයක් වේවා ඇදුරුතුමනි
ඉම්පීරියල් අද “පහ සමත්” හදයි සිවගුරුනාදන් ගේ තුන්වැන්න
බොලිවුඩ් සුපිරි නිළි ජැක්ලයින් ෆර්නැන්ඩ්ස් සිංහල සිනමාවට අනුරාගිනි 7 දා තිරයට
කවි සිහියෙන් වැරදි ගෙදරට
ස්ලීම් නිල්සන් උලෙළ රන්ජන් - මාලනී ජනප්‍රිය කිරුළු පළදිති
සිංහල ගීතයට පෙම් බැඳී ඉන්දියානුවා - ත්‍රිදේව්
අනෝරා ප්‍රසංගය දා ප්‍රවීණයන්ට උපහාර
ප්‍රංශ සිනමා උළෙල 15 වැනිදා
අනෝරා මුහුරත් උලෙළ දා
VIEWFINDER

VIEWFINDER

ස්වර්ණාට උපහාර

විශිෂ්ට රංගනවේදිනී ස්වර්ණා මල්ලවාරච්චිගේ සිනමා දිවියට අඩ සියවසක් සපිරුණුදා ජාතික චිත්‍රපට සංස්ථාවේ පැවති විශේෂ උත්සවයෙහි අවස්ථා කිහිපයකි මේ. මෙහි ප්‍රධාන ආරාධිතයා වශයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහභාගි විය.

බැප්ටිස්ට් සමුගත් අයුරු

සිනමා ලොව එක්තරා යුගයක් එකළු කළ බැප්ටිස්ට් ප්‍රනාන්දු නම් රංගවේදියා අවසන් ගමන් යාමට මොහොතකට පෙර ඔහුගේ පවුලේ ඥාතීහු වාවාගත නොහැකි ශෝකයට පත්ව අවසන් ගෞරවය දැක් වූ අන්දමයි මේ.

සේයා මුහුරත් උලෙළ දා

නිළියන් පමණක් රංගනයේ යෙදෙන සේයා සිනමාපටයෙහි මුහුරත් උලෙළ පසුගියදා ජාතික චිත්‍රපට සංස්ථාවේ පරිශ්‍රයේදී පැවැත්විණ. එය කල්‍යාණ චන්ද්‍රසේකරගේ අධ්‍යක්ෂණයකි.