වර්ෂ 2017 ක්වූ පෙබරවාරි 28 වැනිදා අඟහරුවාදා




‘චත්‍රක්’ සමඟ ලාංකික සිනමාවේ පෙරැළියක් 24 දා T.V  දෙරණ බලන්න
කොටිකාවත්ත සාහිත්‍ය උලෙළට මස්ඉඹුල එයි
ලේක්හවුස් ආදි කර්තෘ ජන්ම දිනය 18 දා
සම්පත්-රත්නා එකතු වෙලා දෙසීය තුන්සීය කරලා
ස්වර්ණාට උපහාර
ශ්‍රී ලාංකේය සිනමා ශිල්පීන් තිදෙනෙක් අන්තර්ජාතික සිනමා උලෙළක ජූරියේ
ප්‍රින්ස් අමතකද?
රේඛාව හැට සමරයි...
ප්‍රින්ස් උදය ප්‍රියන්තට ආධාර පිණිස ‘රජ කපටියෝ’ මීගමුවේදී
රේඛාව හැට සැමරුම 29 දා
සිනමා කිවිඳියගේ වෛෂ්ණාවී ළඟදිම තිරයට
සිරිල් බී. පෙරේරා මියගොස් වසර විසිපහක් සපිරෙයි
සුනිල් ටී. ගේ උපන් දිනය දා
ජනක මල්ලිමාරච්චි යළි ටෙලි නාට්‍යකරණයට
සිත් අහස 8 දා
මනෝජ්ට ගෞරව සම්මානයක්
අගරදගුරු මැදුරේ කලාකරු හමුව
ජෝතිගේ ගී පොතක්
සම්බුද්ධාගමනය ඇරැඹේ
‘නිදහසේ පියා ඩී. එස්’ මුහුරත් උලෙළ බත්තරමුල්ල වෝටර්ස්ඒජ්හිදී
මෙවර හොඳම අධ්‍යක්ෂවරයා කවුරුන් ද?
මනෝජ්ට ගෞරව සම්මානයක්

මනෝජ්ට ගෞරව සම්මානයක්

වසරකට වැඩිම උපන් දින ප්‍රමාණයක් සමරන සංගීත අධ්‍යක්ෂවරයා වන මනෝජ් පීරිස්ට ගෞරව සම්මානයක් හිමි වෙලා. විශ්වාභිනන්දන යනුවෙනුයි එම ගෞරව සම්මානය නම් කොට ඇත්තේ. බස්නාහිර පළාත් සභාවේ අධ්‍යාපන සංස්කෘතික කටයුතු හා තොරතුරු තාක්ෂණ අමාත්‍යාංශය මඟින් සංවිධානය කළ කලාකරු සම්මාන උලෙළේදීයි මනෝජ් මෙලෙස ගෞරව නාමයෙන් පිදුම් ලැබුවේ. දැන් මනෝජ්ව අපට හඳුන්වන්න වෙන්නේ සංගීත විශාරද විශ්වාභිනන්දන මනෝජ් පීරිස් ලෙසටයි.