වර්ෂ 2017 ක්වූ පෙබරවාරි 20 වැනිදා සඳුදා




ලේක්හවුස් ආදි කර්තෘ ජන්ම දිනය 18 දා
සම්පත්-රත්නා එකතු වෙලා දෙසීය තුන්සීය කරලා
ස්වර්ණාට උපහාර
ශ්‍රී ලාංකේය සිනමා ශිල්පීන් තිදෙනෙක් අන්තර්ජාතික සිනමා උලෙළක ජූරියේ
ප්‍රින්ස් අමතකද?
රේඛාව හැට සමරයි...
ප්‍රින්ස් උදය ප්‍රියන්තට ආධාර පිණිස ‘රජ කපටියෝ’ මීගමුවේදී
රේඛාව හැට සැමරුම 29 දා
සිනමා කිවිඳියගේ වෛෂ්ණාවී ළඟදිම තිරයට
සිරිල් බී. පෙරේරා මියගොස් වසර විසිපහක් සපිරෙයි
සුනිල් ටී. ගේ උපන් දිනය දා
ජනක මල්ලිමාරච්චි යළි ටෙලි නාට්‍යකරණයට
සිත් අහස 8 දා
මනෝජ්ට ගෞරව සම්මානයක්
අගරදගුරු මැදුරේ කලාකරු හමුව
ජෝතිගේ ගී පොතක්
සම්බුද්ධාගමනය ඇරැඹේ
‘නිදහසේ පියා ඩී. එස්’ මුහුරත් උලෙළ බත්තරමුල්ල වෝටර්ස්ඒජ්හිදී
මෙවර හොඳම අධ්‍යක්ෂවරයා කවුරුන් ද?
සරසවි සම්මාන උළෙල 2016 පිළිබඳ මාධ්‍ය හමුව
සංජීවගේ දැවෙන විහඟුන්ට ටෝකියෝවේදී . . .
අගරදගුරු මැදුරේ කලාකරු හමුව

අගරදගුරු මැදුරේ කලාකරු හමුව

අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් වාර්ෂිකව පවත්වනු ලබන කිතුණු කලාකරුවන්ගේ සුහද හමුව පසුගියදා කොළඹ අගරදගුරු මැදුරේදී පැවැත්විණ. එහිදී එඩ්මන්ඩ් තිලකරත්න පියතුමා සහ ගීත රචක ඇන්ටන් ජේ. ප්‍රනාන්දු විසින් රචනා කළ නත්තල් ගීත ඇතුළත් සංයුක්ත තැටි යුවළක් අගරදගුරුතුමාට පිළිගන්වන ලදී. එදින දැනට රෝගාතුරව සිටින බැප්ටිස්ට් ප්‍රනාන්දු සහ අයිවෝ ඩෙනිස් හට මූල්‍යමය ත්‍යාගයක්ද ලබාදුනි. මේ එහි අවස්ථා කිහිපයකි.