වර්ෂ 2017 ක්වූ පෙබරවාරි 28 වැනිදා අඟහරුවාදා




‘චත්‍රක්’ සමඟ ලාංකික සිනමාවේ පෙරැළියක් 24 දා T.V  දෙරණ බලන්න
කොටිකාවත්ත සාහිත්‍ය උලෙළට මස්ඉඹුල එයි
ලේක්හවුස් ආදි කර්තෘ ජන්ම දිනය 18 දා
සම්පත්-රත්නා එකතු වෙලා දෙසීය තුන්සීය කරලා
ස්වර්ණාට උපහාර
ශ්‍රී ලාංකේය සිනමා ශිල්පීන් තිදෙනෙක් අන්තර්ජාතික සිනමා උලෙළක ජූරියේ
ප්‍රින්ස් අමතකද?
රේඛාව හැට සමරයි...
ප්‍රින්ස් උදය ප්‍රියන්තට ආධාර පිණිස ‘රජ කපටියෝ’ මීගමුවේදී
රේඛාව හැට සැමරුම 29 දා
සිනමා කිවිඳියගේ වෛෂ්ණාවී ළඟදිම තිරයට
සිරිල් බී. පෙරේරා මියගොස් වසර විසිපහක් සපිරෙයි
සුනිල් ටී. ගේ උපන් දිනය දා
ජනක මල්ලිමාරච්චි යළි ටෙලි නාට්‍යකරණයට
සිත් අහස 8 දා
මනෝජ්ට ගෞරව සම්මානයක්
අගරදගුරු මැදුරේ කලාකරු හමුව
ජෝතිගේ ගී පොතක්
සම්බුද්ධාගමනය ඇරැඹේ
‘නිදහසේ පියා ඩී. එස්’ මුහුරත් උලෙළ බත්තරමුල්ල වෝටර්ස්ඒජ්හිදී
මෙවර හොඳම අධ්‍යක්ෂවරයා කවුරුන් ද?
පනස් වැනි දර්ශනේ 50 වැනි උපන් දිනය

පනස් වැනි දර්ශනේ 50 වැනි උපන් දිනය

අශෝක සෙනරත් මුදලිගේ නමැති නාට්‍යවේදියාගේ වේදිකා නාට්‍යයක් මේ දිනවල අති සාර්ථකව වේදිකාගත වෙනවා. ඒකේ නම සිකියුරිටි සින්නතම්බි. කලකට ඉහතදී ඔහු විසින් නිර්මාණය කළ මෙම නාට්‍යයෙහි නව නිෂ්පාදනයයි වත්මනෙහි දැකගන්න ලැබෙන්නේ. පසුගිය 20 වැනිදා එනම් පසුගිය ඉරිදා සිකියුරිටි සින්නතම්බි හි පනස් වැනි දර්ශනය වේදිකා ගත වෙනවා. වැඩේ කියන්නෙ එදිනටම තමයි එහි ප්‍රධාන භූමිකාව රඟපාන දීපාල් සිල්වාගේ උපන් දිනය යෙදිලා තියෙන්නේ. වැඩේ කියන්නේ දීපාල්ගේ පනස්වෙනි උපන් දිනයයි එදා සැමරුවේ. ඒ බව දිපාල්ට හඟවන්නේ නැතුව ඉඳලා එදින වේදිකාවේදීම දීපාල්ව සර්ප්‍රයිස් කළාලු. පනස් වැනි උපන් දිනය යෙදී තිබීම පිළිබඳ අපි මෙසෙ පළ කළේ එහි විශේෂත්වයක් ඇති නිසාමයි.