වර්ෂ 2021 ක්වූ April 18 වැනිදා Sunday
චරණ චිත්‍රපට පෙළට

චරණ බම වෙතින් සතියේ සෑම දිනකම අලුත් චිත්‍රපටයක අද්දැකීම විදගන්නට ප්‍රේක්ෂක ඔබට දැන් පුළුවන්. සතියේ සෑම දිනකම විකාශය කෙරෙන අතර සතියේ දිනවල දහවල් එකටත්, සතිඅන්තයේ දහවල් දොළහට හා සෙනසුරාදාට දහවල් දොළහට හා රාත්‍රී නවයට චිත්‍රපට දෙකක් විකාශය කෙරේ. මේ සතියේ සිංහල අවුරුද්ද වෙනුවෙන් අප්‍රේල් 14 වෙනිදාත් චිත්‍රපට දෙකක් ප්‍රේක්ෂක ඔබට දැක ගත හැකියි. චරණ මේ සතියේ චිත්‍රපට පෙළගැස්ම මෙසේයි.
අද දහවල් එකට දිගහැරෙන්නේ 2019 වර්ෂයේදී තිරගත වූ මතුකුට්ටි සවීර් අධ්‍යක්ෂණය කළ හෙලන් නම් මලයාලම් චිත්‍රපටයයි. විනීත් ශ්‍රීනිවාසන් නිෂ්පාදනයෙන් හා රංගනයෙන් දායක වන මෙහි අන්නා බෙන්, නෝබල් බාබූ, බිනු පප්පු, ලාල් රංගනයෙන් දායක වෙති.
අප්‍රේල් 9 - වෙනිදා සිකුරාදා
එස් වී එස් සී -2013 ( තෙළිඟු)
අප්‍රේල් 10 වෙනිදා සෙනසුරාදා දහවල් 12 ට
හලාල් ලව් ස්ටෝරී - 2020 ( මලයාලම්)
අප්‍රේල් 10 - වෙනිදා සෙනසුරාදා රාත්‍රී 9 ට
රූලර් - 2019 ( තෙළිඟු)
අප්‍රේල් 11 - වෙනිදා ඉරිදා
ජී එම් 0017 බහිරව ගීත - 2018 ( තෙළිඟු )
අප්‍රේල් 12 - වෙනිදා සඳුදා
ෆොරන්සික් - 2020 ( මලයාලම්)
අප්‍රේල් 13 - වෙනිදා අඟහරුවාදා
මනියරයිලේ අශෝකන් - 2020 ( මලයාලම්)
අප්‍රේල් 14 - වෙනිදා අවුරුදු දා මධ්‍යම රාත්‍රී 12.30 ට
කොළඹ සන්නිය ( සිංහල චිත්‍රපටය)
අප්‍රේල් 14 - වෙනිදා අවුරුදු දා දහවල් 1.00 ට
වසන්නේ දවසක් ( සිංහල චිත්‍රපටය )