උදයන්තිට මංගල සීනු හැඬවේ

අප්‍රේල් 8, 2021

උදයන්ති කුලතුංග කියන්නේ ලංකාවේ ජනප්‍රිය රංගන ශිල්පිනියක්. මහින්දාගමනය සිංහාවලෝකනය සුබා තෙරණියෝ යන චිත්‍රපට තුළින් හා ටෙලිනාට්‍ය රැසකින් උදයන්ති ඔබ හමුවට ආවා. කාලෙන් කාලෙට කලා ලොවේ විවිධ පුවත් මවන්නියක් වන ඇයගේ සුවිශේෂී පුවතක් අපිට ආරංචි වුණා. ඒ ඇය යුගදිවියට පිවිසියා කියලා. ඇගේ සැමියා අකිල ඔවුන්ගේ විවාහ උත්සවයට කලා තරු රැසක් සහභාගී වෙලා තියෙනවා. උදයන්තිට සරසවිය අපිත් පතනවා සුබමංගලම්!