අපේ නැඟණියට සුබ උපන් දිනක්

ජූලි 18, 2019

සරසවියේ සහෝදරිය වන තරුණී පසුගියදා පනස් වැනි ජන්ම දිනය සැමරුවාය. ඒ වෙනුවෙන් ලේක්හවුස් පරිශ්‍රයේදී විශේෂ වූ උත්සවයක් සංවිධානය කොට තිබිණ. සම්භාව්‍ය අමුත්තන් රැසක් ඊට සහභාගී වූහ. 1969 ජූලි 09 වැනි දින ආරම්භ වූ තරුණී පුවත්පතහි පළමු කර්තෘවරයා වූයේ හික්කඩුවේ ශ්‍රීලාල් ලියනගේය. ඉඳුනිල් වීරරත්න වත්මන් කර්තෘවරයාය. 1969 ට පෙර තරුණී එළිදැක්වූයේ සරසවිය පුවත්පතේම කොටසක් ලෙසින්ය.

 


සේයාරූ - ටෙනිසන් එදිරිසිංහ
 

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
2 + 1 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.