එකම වේදිකාවේ සම්මාන

ජූලි 11, 2019

මව සහ දියණිය එකම වේදිකාවක සම්මානනීය වුණොත් කොහොමද. ඒක හරිම අපූරු මෙන්ම ඉතාම විරල සිදුවීමක්. ඉකුත් දා නිමාව දුටු දෙරණ සිනමා සම්මාන උලෙළේදී එවන් වූ අවස්ථාවක් දුටුවා. මේ මව තමයි සමිතා මුදුන්කොටුව. දියණිය කාවින්ද්‍යා අධිකාරි. දෙදෙනාම සම්මානනීය කළේ ජයන්ත චන්ද්‍රසිරිගේ සරඝරප චිත්‍රපටයයි. සමිතා ගායනය නිසාත් දියණිය එහි කළ රංගනය නිසාත් මෙදින සම්මානයට පාත්‍ර වුණා.

Add new comment