ස්පයිඩර් මෑන් ප්‍රදර්ශනය ඇරැඹේ

ජූලි 11, 2019

 ලෝකය හා සමගාමීව ස්පයිඩර් මෑන් නවතම සිනමාපටයේ ප්‍රදර්ශනය පසුගිය දින ශ්‍රී ලංකාවේදී ඇරැඹිණි. ඒ කලම්බු සිටි සෙන්ටර් හි ස්කෝප් සිනමා ශාලාවලදීය. මේ සිනමාපටයේ සමාරම්භක මොහොතට පැමිණි කලාකරුවන් හා සිනමා ලෝලින්ගේ විශේෂ අවස්ථා කිහිපයකි.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
4 + 5 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.