වර්ෂ 2021 ක්වූ January 26 වැනිදා Tuesday
දක්ෂිණ අධිවේගි මාර්ගයේ ලේක්හවුස් සරසවිය අලෙවි හලක්
ජුනි 6, 2019

දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගමන් කරන මහජනතාව වෙනුවෙන් පසුගිය දින ලේක්හවුස් ප්‍රකාශන අලෙවි හලක් දක්ෂිණ අධිවේගී මාර්ගයේ පිවිසුම් මාර්ගයේ ගාල්ලේ ආරාධනා ඉන්ධන අලෙවිහලේ ඇරඹිණ. මෙහිදී ලේක්හවුස් ප්‍රකාශන වන දිනමිණ, සිළුමිණ, සන්ඩේ ඔබ්සවර්, ඩේලිනිවුස්, තිනකරන්, රැස ඇතුළු සරසවිය, තරුණී, බුදුසරණ, මිහිර, සුබසෙත, මාංචු, සත්මඬල, අරෝග්‍යා යන ප්රකාශනයන් ලබාගත හැකිය.