යාපනයේ සිට කතරගමට

ජුනි 6, 2019

‘සාමීලා’ පැමිණෙන්නේ කතරගම ඇසළ මංගල්‍යයටය. සාමීලා එන්නේ උතුරු නැගෙනහිර පළාත්වලින්. මෙය දුරාතීත සංස්කෘතික පාද යාත්‍රාවකි. මෙලෙස පැමිණෙන සාමීලාගේ නිත්‍ය නවාතැන් පොළ වූයේ ‘පානම’යි. දින කිහිපයක් පානම නැවතී ගිමන් හැර යළි පාද යාත්‍රාවේ යෙදේ. මේ අපූරු සමාජ සංස්කෘතිය අත්දැකීම අපූරුවට විඳ ගත හැකි යොවුන් නවකතාවක් ලෙස ‘යාපනයේ සිට කතරගමට’ ගුණසේකර ගුණසෝමගේ නවතම කෘතිය පසුගිය දින ජනගත කෙරිණි.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
9 + 8 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.