භාව ගාව

ජුනි 6, 2019

සිත්තරකුගේ කතාව, පණ අදින වෙණ තත, රැයේ නොපැමිණ අවන්හල් වෙත සරස්වතියේ සැඟවියන්, තවුස් දහම කෘතීන් රචනා කළ අයේෂා හෙට්ටිආරච්චිගේ නවතම කාව්‍ය සංග්‍රහය ‘භාව ගාව’ ඩ්ඪබ නොවූ ඛ්ඩචබ වල කාව්‍යාත්මක ඇතුළාන්තය පසුගිය දින ජනගත කෙරිණි. මේ කෘතියේ අනුභූතිය විවිධාකාර වන අතර බොහොමයක කිවිඳියගේ ස්වියත්වය ප්‍රකට වේ. කිවිඳිය ඇයට පෙනෙන, ඇසෙන දෙයට නව අරුතක් කවියට නැඟීමට පියවරක් තබා ඇත.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
3 + 9 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.