‘බුද්ධෝත්පාද ලෝකය’

(විමර්ෂණාත්මක ග්‍රන්ථය)
ජුනි 6, 2019

’සක්වළ දැක්ම සහ බඹලොව ගමන’, ‘සෝම හිමි නම් දිව්‍ය පුත්‍රයා’, ‘අබුද්දස්ස කාලයේ බුදු සසුන’ සහ ‘අජරාමර ලෝකය’ යනාදී ජනප්‍රිය බෞද්ධ ග්‍රන්ථ රැසක් සම්පාදනය කළ චාමික මුණසිංහයන්ගේ නවතම කෘතිය ‘බුද්ධෝත්පාද ලෝකය’ පසුගිය දින ජනගත කෙරිණි.

අනාගත වංශය සහ මෙත් බුදු සිරිත සහිත බුද්ධෝත්පාද ලෝකය’ ග්‍රන්ථය ‘සාහිත පොත් පියස’ මඟින් ප්‍රකාශයට පත් කර තිබේ. ‘පෙර බුදුවරු සහ මතු බුදුවරු, අධර්ම යුගයේ ආයුෂ පිරිහේ, මේ නම් ලෝක විනාශය නේද? ආයු වර්ණ පිරි කේතුමතී රජ දහන සහ මෙතේ බුදුන් දැක නිවන් දකින්නෝ’ යනාදී මාතෘකා රැසක් මෙහි විස්තර වේ.

බුද්ධ කල්ප, බෝධි වෘක්ෂ, බුද්ධ අධිෂ්ඨාන, පංච කෝලාහල සහ බොදුනුවන්ගේ අනාගත ඉරණම ආදී බොහෝ කාරණා සරලව සංක්ෂිප්තව විස්තර ඇත ඇත.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
8 + 4 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.