පෙරහුරුවක්

මැයි 30, 2019

තිසුරි යුවනිකා බබෙක් සමඟ ඉන්න පින්තූර ටිකක් මුහුණු පොතට එක්කරලා. ඒදුටුව ගමන් පේන්නේ ඇගේ දරුවෙක් වගේලු. තිසුරි බැඳලත් අවුරුද්දක් විතරනෙ. සමහරු බලනවලු මේ දරුවා කාගෙද කියලා. තිසුරි මේ දිනවල රඟපාන ඔබ නිසා නාට්‍යයෙහි චරිතය වෙනුවෙන් තමයි ඒ දරුවා හිමි වෙලා තියෙන්නේ. කවුරු කවුරුත් කියන්නේ මේ රංගනය තිසුරිගේ ජීවිතයට පෙරහුරුවක් කියලයි.

නිශ්ශංක විජේරත්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 4 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.