බර්ලින් රංග පාසල ජර්මානු මධ්‍යස්ථානයේ

මැයි 30, 2019

කොළඹ නාට්‍ය කතිකාව ‘බර්ලින් රංග පාසල’ වාර්තා චිත්‍රපටය ප්‍රදර්ශනය සහ සංවාදය මෙම මස 28 වැනිදා කොළඹ 7 ග්‍රෙගරි පාර් ජර්මන් සංස්කෘතික මධ්‍යස්ථානයේදී පැවැත්වේ. නාට්‍ය හා රංග කලාව පිළිබඳ උනන්දුවන ඔබ සැමට නොමිලයේ මෙයට සහභාගි විය හැකිය.

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
2 + 1 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.