සුදත් සමරසිංහගේ මව මියයයි

මැයි 30, 2019

ජාතික අධ්‍යාපන ආයතනයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විශාරද සුදත් සමරසිංහගේ ආදරණිය මෑණියන් වූ මේබල් ගුණවතී සමරසිංහ අභාවප්‍රාප්ත විය. රංගන ශිල්පී කීර්ති රංජිත් පිරිස්ගේ නැන්දණිය ද වූ ඒ මහත්මිය මියයනවිට 83 වැනි වියෙහි පසුවිය. ඇගේ අවසන් කටයුතු ඉකුත්දා ගම්පහ කසගහවත්ත උාදාහනාගාරයේ දී සිදු විය.

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
10 + 9 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.