සුළඟ අප රැගෙන යාවි දින 50යි

මැයි 9, 2019
නුවන් ජයතිලක විසින් තිරරචනය කර අධ්‍යක්ෂණය කළ සුළඟ අප රැගෙන යාවි චිත්‍රපටය තිරගත කිරීම ආරම්භ වී දින 50ක් සපිරේ.
ප්‍රවීණ සාහිත්‍යවේදී සයිමන් නවගත්තේගම ශූරීන්ගේ දියණිය වන මායා නවගත්ගත්තේගමගේ කුළුදුල් සිනමා නිෂ්පාදනය වන සුළඟ අප රැගෙන යාවි ප්‍රධාන ජාත්‍යන්තර චිත්‍රපට උලෙළ අටක් නියෝජනය කරමින් තරගකාරී අවසාන අදියරේ හොඳම චිත්‍රපට අතරට ද නිර්දේශ වී තිබේ.
 
ජ්‍යෙෂ්ඨ රංගන ශීල්පිනී අයිරාංගනි සේරසිංහ, ප්‍රියංකර රත්නායක, සම්පත් ජයවීර, අංජන ප්‍රේමරත්න, සුජීව ප්‍රියලාල්, සුරංගා රණවක, දයාදේව එදිරිසිංහ, මයුර කාංචනා ඇතුළු නළු නිළියන් රැසක් සුළග අප රැගෙන යාවි චිත්‍රපටයේ රංගනයෙන් දායක වී සිටී.
CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
7 + 10 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.