සිනමාවට High Speed

ජනවාරි 31, 2019

එරංග සේනාරත්නගේ නවතම සිනමාපටයට නව මුහුණතක් ගෙන එන්නට එරංග පසුගිය දින තීරණය කර තිබිණි. ඒ ලෝක ශූරයකුයි. මේ පසුගිය දින නිලූ මං ආදරේ සිනමාපටයේ මුහුරත් උලෙළට පැමිණි නළු නිළියන් අතරට විශේෂ ආරාධිතයකු ද විය. ඒ ලෝක මෝටර් රථ ධාවන ශූර ඩිලන්ත මාලගමුවයි. මේ ඩිලන්තත්, එරංගත් හොඳ කල්‍යාණ මිත්‍රයෝ වීම නිසා ඩිලන්තට එරංගගේ ඉල්ලීම අහක දැමිය නොහැකි නිසාවෙන් ඩිලන්ත නළුවකු ලෙස වේගවත් ගමනකට සිනමාවට එක්වන්නට යෙදෙන සුහද පිළිසඳරයි මේ.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
6 + 12 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.