සංරක්ෂකට බේරුමක් නැති විය

ජනවාරි 31, 2019

අනුර බණ්ඩාර රාජගුරුට හා ප්‍රියන්ත විජේසිංහ යන දෙදෙනාට සිනමාවේ සංරක්ෂණය ගැන විවිධ ප්‍රශ්න රාශියක් පසුගිය දිනක මතු විය. එයට හොඳම විසඳුම ගත යුතු පුද්ගලයා සොය සොයා ඉද්දි මොවුන් දෙදෙනාට ඔහු හමු විය. ඒ චිත්‍රපට සංරක්ෂක තිස්ස නාගොඩවිතානයන්ය. මේ අනුර බණ්ඩාර රාජගුරුත්, ප්‍රියන්ත විජේසිංහ ඔහු සිර අඩස්සියට ගෙන මෙන් ප්‍රශ්න දහසක් අසන්නේ ඉදිරියේ සිනමා කර්මාන්තේ සංරක්ෂණයන් මොන අයුරින් සිදු වෙනවාද කියාය.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
2 + 7 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.