ජීවන් දිගු කලකට පසු ප්‍රධාන චරිතයකට - සංසාරා අරඹයි

ජනවාරි 10, 2019

මහේෂ් කුමාරසිංහ අධ්‍යක්ෂණය කරන සංසාරා චිත්‍රපටයේ මුහුරත් උලෙළ ඉකුත්දා කොළඹ පැරැණි නගර සභා පරිශ්‍රයේදී පැවැත්විණි. මෙය සංදීපනි චිත්‍රපට ඉදිරිපත් කිරීමකි. ජීවන් කුමාරතුංග, ජයලාල් රෝහණ, ඇලෙක්සැන්ඩර් ප්‍රනාන්දු, විල්සන් කරූ, මානෙල් චන්ද්‍රලතා, බන්දුල ගලගෙදර, නන්දන හෙට්ටිආරච්චි ඇතුළු නළු නිළියන් රැසක් මෙහි චරිත රංගනයේ යෙදෙති.

 

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
3 + 5 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.