සැවෝයි ප්‍රිමියර් - රාජගිරිය විවෘත වේ

දෙසැම්බර් 27, 2018

රාජගිරියේ පිහිටි සැවෝයි ප්‍රිමියර් සිනමා ශාලාව පසුගිය 20 වැනිදා විවෘත විය. බෙන් හෝල්ඩින්ග්ස් හි පූර්ණ උප සමාගමක් වන EAP නවතම සිනමා ශාලාව වන සැවෝයි ප්‍රිමියර් රාජගිරියේ පිහිටි ජන ජය සිටි හි 10 වැනි මහලේ පිහිටා තිබේ. එය ලොව ඉහළ තාක්ෂණයෙන් යුතු සිනමාහලක් වන අතර ආසන 200කින් සමන්විතය. සැවෝයි ප්‍රිමියර් - රාජගිරිය විවෘත කරමින් Mary Poppins Returns චිත්‍රපටය තිරගත කෙරිණි.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
9 + 1 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.