සතිස්චන්ද්‍ර වසර විසි පහකට පසු ගුවන් විදුලියට එන උඩු යටිකුරු CRI නාලිකාවේ

දෙසැම්බර් 27, 2018

මාධ්‍යවේදිනී මංජුලා මල්කාන්ති විසින් රචනා කරන ලද උඩු යටිකුරු ගුවන් විදුලි නාට්‍යය එළඹෙන ජනවාරි මස 05 වැනිදා සවස ඛ්අධ් රඟමඬලෙන් විකාශනය කෙරේ. මෙය සංඛ්‍යාත 97.9 ඔස්සේ රස විඳිය හැකිය. සතිස්චන්ද්‍ර එදිරිසිංහ, රම්‍යා වනිගසේකර, විජේරත්න වරකාගොඩ, ආනන්ද වික්‍රමගේ මානෙල් වානගුරු, සීලරත්න සෙනරත්, මංජුලා මල්කාන්ති ආදීහු මෙහි චරිත සඳහා හඬ දායකත්වය සපයති. මේ හරහා ප්‍රවීණ කලාකරු සතිස්චන්ද්‍ර එදිරිසිංහ වසර විසි පහකට පසු ගුවන් විදුලි නාට්‍යයක් සඳහා එකතුවිම විශේෂත්වයකි. උඩු යටිකුරු ගුවන් විදුලි නාට්‍යය තරිඳු පෙරේරාගේ නිෂ්පාදනයකි.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
7 + 5 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.