නදීශානිගේ අමන්දී 9 දා දොරට වඩී

දෙසැම්බර් 6, 2018

 යොවුන් ලේඛිකා නදීශානි විදාන ගමගේ ගේ කුලුඳුල් නවකතාව අමන්දී නමින් එළඹෙන දෙසැම්බර් නව වැනිදා මහවැලි කෙන්ද්‍රීය පරිශ්‍රයේදී එළි දැක්වෙයි. ප්‍රවීණ මාධ්‍යවේදිනී අනුල ද සිල්වා මෙහිදී ප්‍රධාන ආරාධිතයා වශයෙන් සහභාගී වනු ඇත. මුඛ්‍ය දේශනය මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දර විසින් පවත්වනු ලබයි. අමන්දී මවගේ අනපේක්ෂිත සමුගැනීමත් සමඟ ජීවිතයට මුහුණ දෙන දිරිය යුවතියකගේ කතාවකි. 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
12 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.