වර්ෂ 2017 ක්වූ දෙසැම්බර් 14 වැනිදා බ්‍රහස්පතින්දා




ආදර ෆැන්ටසියක රියැලිටි අරුමැසිය සරුංගල්
නොව පැරණි වන රමණි තරු සටන
අහිමි වූ පෙමක් සොයා යන රශ්මිගේ කතාව විසුරුණු මල් පෙති
ඇමරිකාවේත් සිරවුණු බාස්මතී බ්ලූස්
සුපර් මෑන් මිය ගියාට පස්සේ
මාලිනිගේ සිට අනෝමා දක්වා එතෙර බුහුමන් ලද අපේ රංගනවේදිනියෝ
කඟවේනාට එරෙහිව පෝනි හයදෙනෙක්
සියදිවිනසා ගන්නට පෙර සීමා නෑ ආකාසේ නරඹමු
තෝරගේ වික්‍රමය තෙවැනි වරටත්
බ්‍රිතාන්‍යයේ මිලියන හතක් නැරඹූ ගුඩ් කර්ම රෝහල . . .
විවිධ දෑ සිතන අමුතු තරුණයකුගේ කතාව බහුචිතවාදියා
අජේ දේව්ගන් අවතාරයක් සමඟ අකරතැබ්බ රැසක
ගතට නොව හිතට බේත් දෙන Dr. නවරියන්
තෙල් සායමින් ඇඳි ලොව මුල්ම චිත්‍රපටය Loving Vincent
අතීතය වසාගත් සොඳුරු කතාවක්
ජැකී චෑන්ගේ විශිෂ්ට රංගනය
මා නිෂ්පාදකවරයකු වූයේ ලාභ ගන්නට නොවෙයි
ඉතිහාසයේ එක දවසක් සොයායන වර්තමානයේ චාරිකාව
මැණිකක් රකිනා ලෙස පුතු රකින නාග මාතාව කුසල්
වෙන්වූ නිවුන් සොහොයුරන්ගේ කතාව යළිත්
එන්න සකුරා මල් පිපෙන රටේ අසිරිය විඳින්න
මකරාගේ උත්පත්ති කතාව Birth of the Dragon
පාරමී හා නිශාට මැදි වූ විමුක්තිගේ කතාව
අලුත් ජීවිතේ අඳුරු සෙවනැලි
මිනිසකුගේ රූප විපර්යාසය ගැන කියවෙන
ඉන්දිරා සමයේ ඉන්දියාවේ කතාවක්
අඳුරු ගම එකලු කරන අපූරු දරුවකු පිළිබඳ
ද්‍රෝහීන් කලඹන වීරයෙක්
කතා කරන හීන අරන් එන අපූර්වගේ කතාව
වීරයෙක් හොයන කෙල්ලක් A Gentleman
කන්දක් ගිනි උසුලන්නී කන්දක්සේ නොසැලෙන්නී නූපා
හිම තාරකා කුතුහලය ගෙන එන කතාවක්
ශාරුක්ගේ ආදරය ඇස්වලින්ම පේනවා
පාළුව දෙවනත් කරලා නාඬන් ‘උලලේනි’
සේයා ඇගේ ආත්මය ඔබ ලුහු බඳිනු ඇත
හීන හොයන සමනල්ලු මගේ අන්තිම බලාපොරොත්තුවයි
ජැක්සන් බොලිවුඩ් එයි
තාරුණ්‍යයේ නවමු කඩයිම් සොයා යන සීමා නෑ ආකාසේ
රජ වෙන්න අවසර !

රජ වෙන්න අවසර !

 

කල්යාණ චන්ද්‍රසේකරගේ අධ්‍යක්ෂණයක්

එම්. පාරිස්ටර්ගේ නිෂ්පාදනයක්

චම්මි නළුවකු වීම සඳහා සිහින දකින යෞවනයෙකි. චිත්‍රපට රූපගත කිරීමකදී පොලිස් නිලධාරියකු ලෙස රඟපෑමේ අවස්ථාව ලද විටක අහම්බෙන් මෙන් සොරකු අල්ලා ගැනීමට ඔහුට හැකි වේ. සොරා මෙන්ම සොරා විසින් සොරකම් කරන ලද පසුම්බිය හිමි ධනවත් තරුණියක වන නීලා මෙන්ම ඇගේ මවුපියන් ද සිතනුයේ චම්මි සැබෑ පොලිස් නිලධාරියකු කියාය.

ප්‍රදීප් පොලිස් සේවයේ ඉහළම තනතුරක් දරන නිලධාරියෙකි. ඔහු හැඩ රුවින් චම්මි හා සමානය.

මේ සමානකම ප්‍රදීප්ගේ බිරිඳට පවා සොයා ගත නොහැකි තරම්ය.

චම්මි රඟන චිත්‍රපටයේ සහය අධ්‍යක්ෂවරයා නිහාල්ය. ඔහු නිසා චම්මිට රඟපෑමේ අවස්ථාව උදා වුව ද චම්මිට රඟපෑමට ලබා දුන් පොලිස් ඇඳුම ද සමඟ දැන් අතුරුදන්ව ඇත.

මේ නිසාම චම්මිව චිත්‍රපටයෙන් ඉවත් කරනුයේ පොලිස් ඇඳුම නැවත සොයා දෙන ලෙස නියම කරමිනි.

නගරයේ ජනතාව ප්‍රදීප් සහ චම්මි හඳුනාගත නොහැකිව අතරමං වේ. නිහාල් චම්මිව සොයනුයේ හොඳ හැටි පහර දී තම ඇඳුම සොයා ගැනීමටය.

නිහාල්ගේ රැකියාව අහිමි වීම නිසා නිහාල්ගේ පෙම්වතිය ද අසරණව ඇත. නීලා චම්මිව විවාහ කර ගැනීමට සැරසෙන්නේ ඔහුට ඇති ආදරය නිසාය.

මේ සියලු පැටලැවිලි විසඳේවි ද?

රජා මමයි පවුලේ සැමට එකට නැරඹිය හැකි හාස්‍ය සහ කුතුහලයෙන් පිරී ඇති චිත්‍රපටයකි.

නව රටාවක් නව ලතාවක් සමඟ ළඟදී තිරයට එන රජා මමයි තුළින් රොෂාන් පිලපිටිය සිංහල සිනමා වංශ කතාවට ගායකයකු ලෙස දොරට වඩියි. ජින්ජර් වයිට් මුල්වරට සිනමා ගායිකාවක් වන්නේ ද රජා මමයි තුළින් වීම විශේෂයකි.