සිංහල චිත්‍රපට නාමාවලිය

අගෝස්තු 29, 2019

වැලි පවුර

තිරගත වූ දිනය – 2019. 04. 16 ඉදිරිපත් කිරීම – ඉයෝන් ෆිල්ම්ස් නිෂ්පාදනය – ධම්මික ෆිල්ම්ස්

කතාව, දෙබස්, තිර රචනය සහ අධ්‍යක්ෂණය - සුනිල් ප්‍රේමරත්න

කැමරා අධ්‍යක්ෂණය - සජිත් වීරප්පෙරුම (ෂැගී)

අතිරේක කැමරා - හර්ෂණ කරුණාතිලක

 කැමරා සහය – දමිත් ගුණවර්ධන / කසුන් චාමර

ආලෝකකරණය – චින්තක බණ්ඩාර / සමන්ත කුමාර පෙරේරා / රුවන් කුමාර

සංස්කරණය – අනුර බණ්ඩාර අංගරචනය – තරංග රුක්මල්වල

අතිරේක අංග රචනය – ජයතිලක ඇඹුල්දෙනිය

කලා අධ්‍යක්ෂණය - සුසන්ත ඩයස් අබේසිංහ – ඇලෙක්ෂි ප්‍රනාන්දු

 කලා සහාය - සුනිල් ජයලත්

සහය අධ්‍යක්ෂණය - සුනෙත් රසාංග - චතුරංග ලක්ෂ්මන්

ශබ්ද පරිපාලනය – රවිදු නිරංග ප්‍රනාන්දු (ෆයින් විෂන්)

වර්ණ සංකලනය – ආනන්ද බණ්ඩාර

නිෂ්පාදන කළමනාකරණය – වසන්ත නිතුල්ගහමුදුන

නිෂ්පාදන කළමනාකරණ සහාය – මහින්ද රත්නායක

නිශ්චල ඡායාරූප – උපුල් නිශාන්ත

සංගීතය පටිගත කිරිම - සඳරු ගමගේ / අනුර රණසිංහ / තරිඳු ජයතිලක

දෙබස් පටිගත කිරිම, වර්ණ සංකලනය, සංස්කරණ මැදිරිය සහ කැමරා උපකරණ සැපයීම - ෆයින් විෂන් 5.1 ශබ්ද ආරෝපණය - ජෙරාට් ප්‍රැන්සිස් (ඉන්දියාව) / සුසන්ත ධර්මප්‍රිය

ප්‍රචාරක නිර්මාණය - සුනෙත් මාලක ගීත රූප රචනය – ආනන්ද බණ්ඩාර උපස්ථායක – ආරියදාස මද්දුමගේ ට්‍රැක් ඩොලි ක්‍රියා කරවීම – ලක්ෂ්මන් මොරගොල්ලාගම ජෙනරේටර් ක්‍රියා කරවීම – නිමල් බණ්ඩාර අතිරේක ශබ්ද පටිගත කිරීම - සුසන්ත ධර්මප්‍රිය / සම්පත් රත්නායක මංගල ඇඳුම් සැපයීම – ග්රූම්ස් ස්ටාර් - මොරකැටිය, පන්නිපිටිය ප්‍රවාහන සහාය – ඩබ්. එන්. කරුණාරත්න / චන්ද්‍රසිරි / පැතුම් කෞශල්‍යය නවාතැන් පහසුකම් – ගයනි සතරසිංහ - බෝකුන්දර, පිළියන්දල සංගීත අධ්‍යක්ෂණය – විශාරද දර්ශන වික්‍රමතුංග ගීත ප්‍රබන්ධනය – බණ්ඩාර ඇහැළියගොඩ / රවි සිරිවර්ධන / ශමිලා හුසේන් ගීත ගායනය - සුනිල් එදිරිසිංහ / ශශිකා නිසංසලා / හර්ෂණ දිසානායක ඇතුළත් වු ගීත සංඛ්‍යාව - 03 වරළත සයුර - සුනිල් එදිරිසිංහ (පද රචනය – බණ්ඩාර ඇහැළියගොඩ) ඔබ සඳක් උණා - ශශිකා නිසංසලා / හර්ෂණ දිසානායක (පද රචනය – රවී සිරිවර්ධන) කැණි මඬල ඉහිරුණා - ශශිකා නිසංසලා (පද රචනය - ශමිලා හුසේන්)

රඟපෑ නළු නිළියන් – මහේන්ද්‍ර පෙරේරා, දිල්හානි ඒකනායක, හේමසිරි ලියනගේ, කුමාර තිරිමාදුර, ගයාත්‍රි ඩයස්, සූර්යා දයාරුවන්, තාරුකා වන්නිආරච්චි, ධනංජි තාරුකා, බුවනි චාපා දියලගොඩ, හරිත් වාසල, නෙතලි නානායක්කාර, චරිත් සේනානායක, ජයන්ත ගලගෙදර, කුමාර වඳුරැස්ස, රයන් වැන්රොයන්, නිලංගනී පෙරේරා, ප්‍රියන්ති මංගලිකා, සමන් හේමන්ත, රාජා බාලසූරිය, ශ්‍රීමාල් උදාන ප්‍රනාන්දු, ඇලෙක්ෂි ප්‍රනාන්දු, සුසන් ඩයස් අබේසිංහ, උපාලි රංජිත් යාපා, ජානකී වනිගතුංග ළමා චරිත - නෙතුහස් සිද්ධාර්ථ, පූජනී දිනෙත්සා, ආදිත් පොල්ගම්පොල, සෙනු ලියානා කුමාරගේ අතිරේක රංගන ශිල්පීන් - සුනිල් ජයලත්, අනුර චාමර හෙට්ටිආරච්චි, කසුන් සංජය, ලක්ෂ්මන් මාටිනෝ, කුමාර සේනාරත්න, පද්මිණී ලියනගේ, මාලිංග සඳුන්, සංජු අසංක, මහින්ද රත්නායක, ආරියදාස මද්දුමගේ, සමන් කුමාර, එන්. ඩබ්. කරුණාරත්න, අනුර මුණසිංහ, කසුන් සෙනෙවිරත්න, පී. එස්. දෙනකුඹුර, ආර්. සී. රාජපක්ෂ, අයි. පී. සමරතුංග, චන්ද්‍රා මුණසිංහ, අමල් දෙනකුඹුර, ටිකිරි බණ්ඩාර කොහොන, සිරිල් ජයසූරිය, නිසංකා තේනුවර

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
2 + 3 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.