සිංහල චිත්‍රපට නාමාවලිය - ‘සුළඟ අප රැගෙන යාවී’

අගෝස්තු 8, 2019

තිරගත වූ දිනය – 2019 මාර්තු 22 ඉදිරිපත් කිරිම – නවගත්තේගම ෆිල්ම්ස් නිෂ්පාදනය – මායා නවගත්තේගම, නුවන් ජයතිලක, විරල් ඇඩ් ප්‍රඩක්ෂන් තිර රචනය සහ අධ්‍යක්ෂණය – නුවන් ජයතිලක සහය අධ්‍යක්ෂණය - ප්‍රදීප් කේ. රාජපක්ෂ දෙවන සහය අධ්‍යක්ෂණය - කේ. ඒ. නුවන් ශ්‍රීනාත්

තෙවන සහය අධ්‍යක්ෂණය - ගිහාන් මුතුකුමාරණ, පී. වී. ඉන්ද්‍රජිත් චන්ද්‍රකුමාර කැමරා අධ්‍යක්ෂණය - ස්ටයිනර් මැක්ලේන් ඇඩැම්ස් සංස්කරණය - (දේශීය පිටපත) අනුර බණ්ඩාර (අන්තර්ජාතික පිටපත) සමන් ඇල්විටිගල අංග රචනය සහ කොණ්ඩා මෝස්තර – හර්ෂ මංජුල කලා අධ්‍යක්ෂණය - වයි. දිලුශාන් දේශප්‍රිය ශබ්ද පරිපාලනය - සසික රුවන් මාරසිංහ ශබ්ද සංස්කරණය - මහේෂ් කංකානිගේ ච් ධ් වර්ණ සංකලනය – ආනන්ද බංඩාර දෘශ්‍ය ප්‍රයෝග අධීක්ෂණය සහ අමතර සංස්කරණය – කසුන් මලින්ද නිෂ්පාදන කළමනාකරණය – ලසන්ත මධුශාන් යාපා, වයි. ගයාන් දේශප්‍රිය, යසන්ත ග්‍රෑම් නිෂ්පාදන කෘත්‍යාධිකාරී – විමුක්ති ජයසුන්දර නිශ්චල ඡායාරූප – තිසර ගඟදර සංගීත අධ්‍යක්ෂණය – චිත්‍රාල් චිටී සෝමපාල ගීත රචනය – නුවන් ජයතිලක ගීත ගායනය – හිමාෂා මනුප්‍රිය ඇතුළත් වූ ගීත සංඛ්‍යාව - 01 දුර අහස මවන රූ රටා නිෂ්පාදන සහය - සන්ජීව් රෝයි, කසුන් මුණසිංහ, සමින්ද කාරියවසම් ශබ්ද පටිගත කිරීම – දිස්මික චරිත්‍ර දර්ශන තල කළමනාකරුවන් – රිවස්ටන් - සනත් හෙන්නායක මී මුරේ සහ හුන්නස්ගිරි – කිරි මහත්තයා කඩුගන්නාව සහ අරනායක – ලසන්ත මධුශාන් ෆෝකස් පුලර් – ආනන්ද බණ්ඩාර සහය ෆෝකස් පුලර් – ඒ. කිත්සිරි ප්‍රධාන ආලෝකකරණ ශිල්පී - ඒ. ඒ. ලක්ෂ්මන් පියදර්ශන කැමරා සහය – වජිර එස්. උයන්ගොඩ, සුරේෂ් අසංක මුණසිංහ කී ග්‍රිරිස් - ජේ. එම්. එන්. මංජුල ආලෝකකරණ – ඊ. එම්. ශාරක ශ්‍යාමල්, එම්. එන්. රාජපක්ෂ, ඩී. ඩී. ආර්. ගුණවර්ධන බූම් ඔපරේටර් – කැළුම් සෙනෙවිරත්න ශබ්ද පරිපාලන සහය - සුසන්ත ධර්ප්‍රිය, ආනන්ද වික්‍රමරත්න, කේ. වී. නන්ද කුමාර, අනුර ගුණසිංහ උපසිරස සහ සිංහල පරිවර්තනය – හර්ෂ අරවින්ද පසුතල නිර්මාණය - එෆ්. රොෂාන් මධුසංඛ නිෂ්පාදන සැලසුම් – උපුල් ලියනගේ රේඛීය නිෂ්පාදනය සම සම්භන්ධිකරණය, ගිණුම් අධීක්ෂණය - චතුරංගි රසිකා පතිරණ වඩු කාර්මික – බී. පී. රත්නායක අමතර කලා අධ්‍යක්ෂණය සහ පසුතල නිර්මාණය – ඊ. එම්. එස්. බී. ඒකනායක කලා අධ්‍යක්ෂණය - ඊ. එම්. එස්. බී. ඒකනායක අංග රචනා සහය -සමීර විරාජ් අමතර නිෂ්පාදන සහය – ධනුෂ්ක ජයසිංහ, රාජු, එම්. තරුදු චතුරංග නිශ්චල ඡායාරූප - සමීර පෙරෙයිරා, සහය චතුරංගි රසිකා පතිරගේ පෝස්ටර් / විද්‍යුත් මාධ්‍ය සටහන්, ගැෆික් සහ වෙබ් නිර්මාණය - ප්‍රසාද් අළුත්වත්ත ඒකක කළමනාකාර – රංගන පී. ගුණතිලක සහය පී. ඩබ්. ඒ. ඒ. විජිත ට්‍රැක් ක්‍රියකාරු - සරත් ප්‍රියන්ත කුමාර ජෙනරේටර් ක්‍රියාකරු - එච්. පී. ප්‍රියංකර ඇඳුම් නිර්මාණය - සංජීව කරුණාරත්න සතුන් පාලනය – එස්. ශාන්ත ආහාර අංශය – අසිත හේරත් කාර්මික උපකරණ, සංස්කරණ මැදිරි, වර්ණ සංයෝජන, දෙබස් පටිගත කිරීම ආදිය සඳහා සම්බන්ධ වූ නිෂ්පාදන ආයතන - ෆයින් විෂන් ගෲප් සරිගම, ප්‍රඩක්ෂන් ඕඩියෝ ගේට්, ප්‍රඩක්ෂන් (ජර්මනිය) ඉග්නිටිස් රඟපෑ නළු නිළියන් - රණවක (කුමාරි), අයිරාංගනී සේරසිංහ (ලොකු අම්මා), සනත් හෙන්නායක (නන්දපාල), සිසිර තඩිකාර (ගොවියා), ලංකා බණ්ඩාරනායක (ගොවි බිරිඳ), සම්පත් ජයවීර (රංජි), අංජන ප්‍රේමරත්න (දුමින්ද), වසන්ත මුහන්දිරම් (පොඩි විජේ), දෙනුෂ්කා වීරප්පෙරුම (නැන්දා), චමල් රණසිංහ (ඇපල් වෙළෙන්දා), දිනාල් අසංක / නිල් දියවර (කපුවා), විමල් කුමාර් ද කොස්තා (ලොකු තාත්තා), බන්දුල විතානගේ (හාමුදුරුවෝ), සේමිනි නෙත්නායක (නිහංසා), සෙනුත් නෙතිකා (සංඛ), සවන් සත්සර (ප්‍රවෘත්ති ළමයා), නෙළුම් පෙරෙයිරා (නිහංසාගේ ලොකු අම්මා), දයාදේව එදිරිසිංහ, මයුර කාංචන (පොලිස් නිලධාරින්) අතිරේක නළු නිළියන් – කවිශා දෙව්මිනි බණ්ඩාර, සුධර්මා හේමමාලා, අනුෂ්ක බණ්ඩාර, ගයනි ප්‍රියංකර, ප්‍රේමරත්න, ඊ. එම්. දිනූෂා සඳමාලි ඒකනායක, ජී. ජී. තාරුකා නදුන් බණ්ඩාර, ඊ. එම්. යොහාන් ශානුක, යූ. ජී. රශ්මි නදීශා පියුමාලි, ඊ. එම්. හසිනි ඒකනායක, කේ. සසිදු නෙතීෂා ලක්ෂාන්, යූ. ජී. අයන් තිලියනගෙදර, අනුර වීරසිංහ, ඩබ්ලිව්, පෙරෙයිරා, සුරංජිත් ඩයස්, අජිත් කුමාර, පාලිත සමන් බණ්ඩාර, කේ. ඒ. රසික, පේ‍්‍රමකුමාර, කේ. ජී. ගයන්ත කුමාර, මහේෂ් කුමාර, ඩී. සී. සමරනායක, ජයන්ත එදිරිසිංහ, ඩී. රත්නසිරි, සුනිල් ද සිල්වා. කසල් පී. අලහකෝන්, ලසන්ත මධුෂාන් යාපා, ජේ.පී. පී. සුමේධ කුමාරි දිසානායක, ජේ. පී. පී. ප්‍රියදර්ශනී දිසානායක

 

ඇන්ටන් ජේ.ප්‍රනාන්දු

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
3 + 7 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.