තුන් අවුරුද්දක ජනාධිපති සම්මාන මෙහෙමයි

අගෝස්තු 1, 2019

19 වැනි ජනාධිපති සිනමා සම්මාන උලෙළ ඉකුත් දා කොළඹ නෙළුම් පොකුණ පරිශ්‍රයේදී පැවැත්විණ. ඒ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් සහ සංස්කෘතික අමාත්‍ය සජිත් පේ‍්‍රමදාස මහතාගේ සහභාගීත්වයෙනි.

එහි සම්මාලාභීන් මෙසේය.

උපහාර සහ විශේෂ ප්‍රණාම 

සම්මාන කාණ්ඩය

2016 – 2018 ස්වර්ණසිංහ සම්මානලාභීන්

රවීන්ද්‍ර රන්දෙණිය (සිනමා රංගනය වෙනුවෙන්)

නීටා ප්‍රනාන්දු (සිනමා රංගනය වෙනුවෙන්)

සුගතපාල සෙනරත් යාපා (සිනමා අධ්‍යක්ෂණය වෙනුවෙන්)

2016 – 2018 පුරෝගාමී සම්මානලාභීන්

ශාන්ති අබේසේකර (සිනමා නිෂ්පාදනය වෙනුවෙන්)

සුනිල් සෝම පීරිස් (සිනමා අධ්‍යක්ෂණය වෙනුවෙන්)

ඇන්ටන් ග්‍රෙගරි (සිනමා අධ්‍යක්ෂණය වෙනුවෙන්)

කේ. ඩී. දයානන්ද (සිනමා කැමරා අධ්‍යක්ෂණය වෙනුවෙන්)

ඇලෙක්සැන්ඩර් ප්‍රනාන්දු (සිනමා රංගන වෙනුවෙන්)

ස්වර්ණා කහවිට (සිනමා රංගනය වෙනුවෙන්)

 

2016 – 2018 විශ්ව කීර්ති සම්මාන කාණ්ඩය

2016 – 2018

විශ්ව කීර්ති සම්මාන තේරීම් කමිටුව

ඈෂ්ලි රත්නවිභූෂණ /උදිත ලක්මාල් කහඳවආරච්චි

 

2016 – 2018 විශ්ව කීර්ති සම්මානලාභින්

සංජීව පුෂ්පකුමාර

(දැවෙන විහඟුන් සිනමාපටය 2017 වර්ෂයේ ස්විට්සර්ලන්තයේ පැවති මානව හිමිකම් අන්තර් ජාතික සිනමා උලෙළේදී සම්මානයට පාත්‍රවීම වෙනුවෙන්)

අමෝමා ජනාදරී

(දැවෙන විහඟුන් සිනමාපටය උදෙසා 2017 වර්ෂයේ ඇමෙරිකා එක්සත් ජනපදයේ පැවති ආසියානු ජගත් සිනමා උලෙළේදී සම්මානයට පාත්‍ර වීම වෙනුවෙන්)

 

2016

2016 ජූරි මණ්ඩලය

පැට්ට්‍රික් රත්නායක (සභාපති) /සේන නානායක්කාර /ප්‍රභා මනුරත්න / සුනිල් රණසිංහ / එස්. විශ්වනාදන් / සෙනේෂ් දිසානායක බණ්ඩාර

 

ජූරි සම්මාන කාණ්ඩය

විශිෂ්ටතා සම්මාන

හොඳම චිත්‍රපටය - ඇගේ ඇස අග

හොඳම අධ්‍යක්ෂවරයා - අශෝක හඳගම (ඇගේ ඇස අග)

හොඳම තිර රචනය – විසාකේස චන්ද්‍රසේකරම් (සයපෙති කුසුම)

හොඳම නිළිය - ස්වර්ණා මල්ලවාරච්චි (ඇගේ ඇස අග)

හොඳම නළුවා - දසුන් පතිරණ (මෝටර් බයිසිකල්

හොඳම සහාය නිළිය (සම) – වීණා ජයකොඩි (මෝටර් බයිසිකල්), අරුණි රාජපක්ෂ (පත්තිනි)

හොඳම සහාය නළුවා - බිමල් ජයකොඩි (ආදරණීය කතාවක්)

හොඳම නැඟී එන නිළිය – යශෝධා රසදුනි (සයපෙති කුසුම)

හොඳම නැඟී එන නළුවා - ජෙහාන් අප්පුහාමි (සයපෙති කුසුම)

හොඳම හාස්‍ය උත්පාදක රංගනය – පුබුදු චතුරංග (මායා)

හොඳම කැමරාකරණය – චන්න දේශප්‍රිය (ඇගේ ඇස අග)

හොඳම සංස්කරණය - රවීන්ද්‍ර ගුරුගේ (ඇගේ ඇස අග)

හොඳම පසුබිම් සංගීත අධ්‍යක්ෂණය – නදීක ගුරුගේ (සක්කාරං)

හොඳම ශබ්ද සැලසුම්කරණය – ප්‍රවින් ජයරත්න (මායා)

හොඳම කලා අධ්‍යක්ෂණය – ලාල් හරේන්ද්‍රනාත් (සක්කාරං)

හොඳම අංග රචනය – නලින් ප්‍රේමතිලක (මායා)

හොඳම ගී පද රචනය – විසාකේස චන්ද්‍රසේකරම් - දෙනෙතක් ඇරේ – (සයපෙති කුසුම)

හොඳම ගී තනු නිර්මාණය – අජිත් කුමාරසිරි (හීනත් අරන් එන්න - මෝටර් බයිසිකල්)

හොඳම පසුබිම් ගායකයා (සම) -චිත්‍රාල් සෝමපාල (ඇහැරෙන්න – ඇගේ ඇස අග), අජිත් කුමාරසිරි (අම්මගෙ මාලේ - මෝටර් බයිසිකල්)

හොඳම පසුබිම් ගායිකාව (සම) - නිරෝෂා විරාජිනි (රන් හසුන් ලොල් වනා - පත්තනි), උරේෂා රවිහාරි (සමනලයින් පාට පාට - සරිගම)

 

ජූරියේ විශේෂ සම්මාන

සමනලී ෆොන්සේකා (‘මෝටර් බයිසිකල්’ හි රංගනය වෙනුවෙන්)

වෙනුක වික්‍රමාරච්චි (‘පත්තිනි’ හි ඇඳුම් නිර්මාණය වෙනුවෙන්)

චන්දන වික්‍රමසිංහ (‘පත්තිනි’ හි නර්තන අධ්‍යක්ෂණය වෙනුවෙන්)

 

කුසලතා සම්මාන

තුසිත ලක්නාත් (‘සක්කාරං’ හි රංගනය වෙනුවෙන්)

ප්‍රසාදිනී අතපත්තු (‘සක්කාරං’ හි රංගනය වෙනුවෙන්)

කළණ ගුණසේකර (‘මෝටර් බයිසිකල්’ හි රංගනය වෙනුවෙන්)

රුවන් කොස්තා (ආදරණීය කතාවක්’ හි කැමරා අධ්‍යක්ෂණය වෙනුවෙන්)

 

ජනප්‍රිය සම්මාන කාණ්ඩය

වසරේ වැඩිම ප්‍රේක්ෂක සංඛ්‍යාවක්

නැරඹූ චිත්‍රපටය – පත්තිනි

--------------

2017

2017 ජූරි මණ්ඩලය

පැට්ට්‍රික් රත්නායක (සභාපති) / සේන නානායක්කාර / ප්‍රභා මනුරත්න / සුනිල් රණසිංහ / එස්. විශ්වනාදන් / සෙනේෂ් දිසානායක බණ්ඩාර

 

ජූරි සම්මාන කාණ්ඩය

විශිෂ්ටතා සම්මාන

හොඳම චිත්‍රපටය – විසි අට

හොඳම අධ්‍යක්ෂවරයා - ප්‍රසන්න ජයකොඩි (විසි අට)

හොඳම තිර රචනය – ප්‍රසන්න ජයකොඩි (විසි අට)

හොඳම නිළිය -සේමිණි ඉද්දමල්ගොඩ (විසි අට)

හොඳම නළුවා - මහේන්ද්‍ර පෙරේරා (විසි අට)

හොඳම සහාය නිළිය – නීටා ප්‍රනාන්දු (ස්වරූප)

හොඳම සහාය නළුවා - රොෂාන් රවීන්ද්‍ර (සුළඟ ගිනි අරන්)

හොඳම නැඟී එන නිළිය – යුරේනි නොෂිකා (නිමෝ ලයිව්)

හොඳම නැගී එන නළුවා - ෂම්මු කසුන් (ආලෝකෝ උදපාදි)

හොඳම හාස්‍ය උත්පාදක රංගනය (සම) – ගිරිරාජ් කෞෂල්‍ය (පහ සමත්), පි‍්‍රයන්ත සෙනෙවිරත්න (පහ සමත්)

හොඳම කැමරාකරණය – චන්න දේශප්‍රිය (නිම්නයක හුදකලාව)

හොඳම සංස්කරණය - රංගන සිංහාරගේ (විසි අට)

හොඳම පසුබිම් සංගීත අධ්‍යක්ෂණය - මිලින්ද තෙන්නකෝන් (ආලෝකෝ උදපාදි)

හොඳම ශබ්ද සැලසුම්කරණය - සසික රුවන් මාරසිංහ (ආලෝකේ උදපාදි)

හොඳම කලා අධ්‍යක්ෂණය – නුවන් සනුරංඛ (විසි අට)

හොඳම අංග රචනය – රංජිත් මතඟවීර (ස්වරූප)

හොඳම ගී පද රචනය – රජී වසන්ත වෙල්ගම (සියොවැ ආමි-කාල)

හොඳම ගී තනු නිර්මාණය – දර්ශන රුවන් දිසානායක (සියොවැ ආමි - කාල)

හොඳම පසුබිම් ගායකයා - තුසිත් සිම්ප්සන් (සියොවැ ආමි-කාල)

හොඳම පසුබිම් ගායිකාව - උමාලි තිලකරත්න (මෙතරම් සොඳුරු රැයක් - නිනෝ ලයිව්)

 

ජූරියේ විශේෂ සම්මාන

ජයලත් මනෝරත්න (‘ඒ ලෙවල්’ හි රංගනය වෙනුවෙන්)

දර්ශන් ධර්මරාජ් (‘ආලෝකෝ උදපාදි’ හි රංගනය වෙනුවෙන්)

චත්‍ර වීරමන් (‘ආලෝකෝ උදපාදි’ හි දෘශ්‍ය ප්‍රයෝග වෙනුවෙන්)

 

කුසලතා සම්මාන

සචිර විජේසිංහ (‘ඒ ලෙවල්’ හි රංගනය වෙනුවෙන්)

රිනී ද සිල්වා (‘ස්වරූප’ හි රංගනය වෙනුවෙන්)

හිමාෂ මනුප්‍රිය (‘කාල’හි ‘අරුණලු ගීය ගයන’ ගීතය ගායනය වෙනුවෙන්)

 

ජූරියේ විශේෂ ඇගයීම් සහතික පත්‍ර

අමිරු කෝරළගේ, ශාරද් චන්දුම, සේජාන් හංසන, කිවිඳි කසුන්දරා (‘පහ සමත්’ හි රංගනය වෙනුවෙන්)

ජලේෂ් චාරුනේත්‍ර (’කාල’හි රංගනය වෙනුවෙන්)

විනුම් වින්සදී (‘ධර්ම යුද්ධය’ හි රංගනය වෙනුවෙන්)

 

ජනප්‍රිය සම්මාන කාණ්ඩය

වසරේ වැඩිම ප්‍රේක්ෂක සංඛ්‍යාවක් නැරඹූ චිත්‍රපටය – ධර්ම යුද්ධය

-------------

 

2018

 

2018 ජූරි මණ්ඩලය

ටියුඩර් වීරසිංහ (සභාපති) / ප්‍රභා මනුරත්න / සිතුමිණි රත්නමල්ල / සුනිල් රණසිංහ / එස්. විශ්වනාදන් / සෙනේෂ් දිසානායක බණ්ඩාර

 

ජූරි සම්මාන කාණ්ඩය

විශිෂ්ටතා සම්මාන

හොඳම චිත්‍රපටය – දැවෙන විහඟුන්

හොඳම අධ්‍යක්ෂවරයා - සංජීව පුෂ්පකුමාර (දැවෙන විහඟුන්)

හොඳම තිර රචනය - සංජීව පුෂ්පකුමාර (දැවෙන විහඟුන්)

හොඳම නිළිය – අනෝමා ජනාදරී (දැවෙන විහඟුන්)

හොඳම නළුවා - මහේන්ද්‍ර පෙරේරා (දැවෙන විහඟුන්)

හොඳම සහාය නිළිය - සමනලී ෆොන්සේකා (දැවෙන විහඟුන්)

හොඳම සහාය නළුවා - පූජිත ද මෙල් - (නිදහසේ පියා ඩී. එස්.)

හොඳම නැඟී එන නිළිය – කාවින්ද්‍යා අධිකාරි (ඝරසරප)

හොඳම නැඟී එන නළුවා - දෙව්නක පෝරගේ (ඝරසරප)

හොඳම හාස්‍ය උත්පාදක රංගනය – රාජා ගනේෂන් (කෝමාලි කිංග්ස්)

හොඳම කැමරාකරණය - චන්දන ජයසිංහ (අකෝඩින්ග් ටු මැතිව්)

හොඳම සංස්කරණය – ඇන්ජෙලෝ ජෝන්ස් (කෝමාලි කිංග්ස්)

හොඳම පසුබිම් සංගීත අධ්‍යක්ෂණය – නිමල් මෙන්ඩිස් (වෛෂ්ණාවී)

හොඳම ශබ්ද සැලසුම්කරණය – ප්‍රවීන් ජයරත්න (නිදහසේ පියා ඩී. එස්.)

හොඳම කලා අධ්‍යක්ෂණය – දසුන් රවිනාත් (කෝමාලි කිංග්ස්)

හොඳම අංග රචනය – ඊබට් විජේසිංහ, රංජිත් මතඟවීර (වෛෂ්ණාවී)

හොඳම ගී පද රචනය – අචල සොලමන්ස් (සරුංගල්)

හොඳම ගී තනු නිර්මාණය – රංග දසනායක (සරාගි සිත් අපේ - සරුංගල්)

හොඳම පසුබිම් ගායකයා - බාචි සුසාන් (හැම දෙයක් පෙනේ - ඝරසරප)

හොඳම පසුබිම් ගායිකාව - සමිතා මුදුන්කොටුව (හැම දෙයක් පෙනේ - ඝරසරප)

 

කුසලතා සම්මාන

චමත්කා ලක්මිණි (‘සරුංගල්’ හි රංගනය වෙනුවෙන්)

නයනා හෙට්ටිආරච්චි (‘ගෝල්’හි රංගනය වෙනුවෙන්

 

ජූරියේ විශේෂ ඇගයීම් සහතික පත්‍ර

ශ්‍රී නිර්මාලන් (‘සාලෙයි පූක්කල්’ හි ගායනය වෙනුවෙන්)

සුතර්ෂන් රත්නම් (‘සාලෙයි පූක්කල්’ අධ්‍යක්ෂණය වෙනුවෙන්)

ඩේවිඩ් කරුණාරත්න (‘ගෝල්’ හි රංගනය වෙනුවෙන්)

 

ජනප්‍රිය සම්මාන කාණ්ඩය

වසරේ වැඩිම පේ‍්‍රක්ෂක සංඛ්‍යාවක් නැරඹූ චිත්‍රපටය – යශෝධරා

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
7 + 11 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.