වර්ෂ 2018 ක්වූ මැයි 24 වැනිදා බ්‍රහස්පතින්දා




»

2018/05/30 - කොළඹ ජාත්‍යන්තර නාට්‍ය උලෙළ මේ මස ලයනල් වෙන්ඩ්ට් රඟහලේදී

»

2018/06/30 - සන්ථව 2018 කාව්‍ය විචාර සම්මාන උලෙළ

ඔකෙස්ට්‍රා සංගීත කණ්ඩායමේ කුලුඳුල් ප්‍රසංගය 16 වැනිදා බිෂොප් විදුහලේ ශ්‍රවණාගාරයේදී

ඔකෙස්ට්‍රා සංගීත කණ්ඩායමේ කුලුඳුල් ප්‍රසංගය 16 වැනිදා බිෂොප් විදුහලේ ශ්‍රවණාගාරයේදී

කාන්තා දායකත්වයෙන් පමණක් සමන්විත සී. එස්. ෆීමේල් සිම්ෆනි ඔකෙස්ට්‍රා සංගීත කණ්ඩායමේ කුලුඳුල් ප්‍රසංගය මෙම මස 16 වැනිදා සවස 7 ට බිෂොප් විදුහලේ ශ්‍රවණාගාරයේදී පැවැත්වේ. මෙහිදී ආරාධිත ශිල්පීන් වශයෙන් සනුක වික්‍රමසිංහ සහ රයිනි චාරුකා ගුණතිලක සහභාගි වෙති. ප්‍රසංගයේ සංගීත අධ්‍යක්ෂණය ලීඩ් ගිර් වාදක චානක සේනාධීර විසිනි. මෙම සංගීත කණ්ඩායමහි සාමාජිකයන් 12 දෙනෙකුගෙන් සමන්විත වේ. ඔවුන් වාද්‍ය භාණ්ඩ ලෙස වයලින් හතරක් සහ චෙලෝ එකක් ද භාවිත කිරිම විශේෂත්වයකි.