වර්ෂ 2017 ක්වූ නොවැම්බර් 17 වැනිදා සිකුරාදා




»

2017/11/26 - මනමේ 26 දින බොරැල්ල නාමෙල් මාලනී පුංචි තියටර් හිදී

»

2017/11/18 - ආචාර්ය ප්‍රේමදාස මුදුන්කොටුව අභිනන්දන උළෙල 18 වැනි කොට්ටාව පැලන්වත්ත මහානාම උත්සව ශාලාවේදී

»

2017/11/18 -  අන්තඃපුරය හොරු කඩයි 19වැනි දින බද්දේගම වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයේදි

»

2017/11/18 - මල් වඩම් අනවශ්‍යයි 18 වැනි දින කොළඹ නව නගර ශාලාවේදී

 අන්තඃපුරය හොරු කඩයි  19වැනි දින බද්දේගම වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයේදි

 අන්තඃපුරය හොරු කඩයි  19වැනි දින බද්දේගම වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයේදි

ප්‍රියන්ත රංජන් නිෂ්පාදනය කරන කොත්මලේ පී.ජී සෙනෙවිරත්න රචනය කරන අන්තඃපුරය හොරු කඩයි නාට්‍ය ලබන 19වැනි දින ප.ව 3.30ට සහ ප.ව 6.45ට බද්දේගම වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයේදි රඟ දැක්වේ. වසන්ත විට්ටච්චි, රිචඩ් මානමුදලි, ජයනාත් බණ්ඩාර, නිල්මිණී කෝට්ටේගොඩ, තාරක උපේන්ද්‍ර, නිමල් ජයසිංහ, උපුල් මහානාම, කුමාරි සේනාරත්න, තරංග බණ්ඩාර, සුනිල් තිලකරත්න, තරංග බණ්ඩාර, , දනුෂ්කා ජයරත්න රංගනයෙන් දායක වෙති.