වර්ෂ 2017 ක්වූ අගෝස්තු 18 වැනිදා සිකුරාදා




»

2017/08/20 - ‘පුද්ගලිකයි - රහසිගතයි’ 18 හා 19 දිනවල බොරැල්ල නාමෙල් - මාලිනී පුංචි තියටර්හිදි

»

2017/08/20 - ‘ආලෝකය දැකීම 2017 - විවරණ’ 17 සිට තෙදිනක් කොළඹදී

»

2017/08/20 - ‘ජීවිතය කවියක්’ අගෝස්තු 20 වැනි දින කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේදී

»

2017/08/19 - ශ්‍රී ලංකා රාජ්‍ය ඡායාරූප සම්මාන උලෙළ හා ඡායාරූප ප්‍රදර්ශනය 19 වැනිදා නෙළුම් පොකුණ රඟහලේ

‘ඔටුණු හොරා’ 24 වැනිදා ලුමිබිණි රඟහලේ

‘ඔටුණු හොරා’ 24 වැනිදා ලුමිබිණි රඟහලේ

චිත්‍රපට, ටෙලි නාට්‍ය, වේදිකා නාට්‍ය නළුවකු වන චූලා මෙන්ඩිස්ගේ 'ඔටුණු හොරා' වේදිකා නාට්‍යය මේ මස 24 වැනිදා පස්වරු 3.30ට හා 6.30ට හැව්ලොක් ටවුන්හි ලුමිබිණි රඟමල්දී වේදිකා ගතවෙයි. එහි ගාමිණී හෙට්ටිආරච්චි, උදය කුමාරි රණසිංහ, ලොයිඩ් ගුණවර්ධන, ලක්ෂිකා ෆොන්සේකා, සජීව මල්මාලආරච්චි, ප්‍රියන්ත රණසිංහ, දිල්කි මිහිරාජ්, ප්‍රියංකා ජයවර්ධන, සඳරුවන් රත්නායක, සම්මානි රත්නායක, සුසන්ත විජේරත්න සමඟ චූලා මෙන්ඩිස් රංගනයෙන් දායක වෙයි.

ගයාන් ගණකධාර සංගීතයෙන්, මිහිඳු මධුසංඛ ශබ්දපරිපාලනයෙන් හා ආලෝකකරණයෙන්, රසික තෙන්නකෝන් අංගරචනයෙන්, දිනුර ලක්ෂිත ඇඳුම් නිර්මාණයෙන්, රංජිත් සිල්වා පසුතල නිර්මාණයෙන්යසලාල් ලියනගේ හා සමන් අතපත්තු වේදිකා පරිපාලනයෙන් මේ නාට්‍යය සඳහා සහය වෙති.

- තිලානි