ශ්‍රීමත්ගේ කට හඩට වසර 21යි, නිවේදක, නර්තන වැඩමුළු නොමිලේ

Thursday, අගෝස්තු 1, 2019 - 10:00 to Saturday, අගෝස්තු 17, 2019 - 10:00

කටහඩ මාධ්‍ය කේන්ද්‍රය සහ කටහඩ නිවේදක සංසදය අරම්භකොට අගෝස්තු 1වැනි දාට වසර 21 ක් සපිරෙයි.කටහඩ කේන්ද්‍ර යේ නිර්මාතෘ ශ්‍රීමත් ඉන්ද්‍රජිත් ලියනගේ එයට සමගාමිව එදින උදැසන 10ට ජනප්‍රිය කලාකරුවන් සහ මාධ්‍යවේදින් එක්ව මහනුවර ශ්‍රී දළදා මාළිගාවේදි ආශිර්වාද පූජාවක් පැවත්විමට කටයුතු යොදා ඇත.අගෝස්තු 3වැනි දින පෙ.ව. 10 ට නුගේගොඩ කට හඩ මාධ්‍ය කේන්ද්‍ර යේදි සහ 17 වැනි දින පෙ.ව. 10ට කොළඹ මහජන පුස්තකාලයේදි කට හඩ නිවේදක සහ නර්තන පුහුණුවැඩ මුළුවක් නොමීලේ පැවත්වේ.