මනාපෙ ලුම්බිණියේදී

Sunday, ජූලි 21, 2019 - 10:15

ජිනදාස පෙරේරා නිෂ්පාදනය කර අධ්‍යක්ෂණය තළ මනාපෙ වේදිකා නාට්‍ය ජූලි 21 වැනිදා ලුම්බිණි රඟහලේදී වේදිකාගත කෙරේ. ප්‍රසන්න ෆොන්සේකා, ආරියසේන ගමගේ, ජයතිලක හේරත්, චාන්දනී පෙරේරා, මල්කා දමයන්ති, සරෝජිනී කවිරත්ත, රොහාන් හඳුන්නෙත්ති, දසුන් චාමර, නිශාමනී ආරච්චිගේ රංගනයෙන් දායක වෙති. මනාපේ වේදිකා නාට්‍ය රචනය අමරසෝම සමරක්කොඩි විසිනි.