වර්ෂ 2021 ක්වූ January 26 වැනිදා Tuesday
රන්වල බලකායෙන් ජන ගී දන්සැලක්

Sunday, ජුනි 16, 2019 - 13:15
මෙවර පොසොන් පොහොය දිනයට වෙනස්ම ආකාරයෙන් දන්සැලක් පැවැත්වීමට සහන් රන්වල ප්රමුඛ රන්වල බලකාය කටයුතු යොදා ඇත. ඔවුන් මෙලෙස පවත්වනු ලබන්නේ ජන ගී දන්සැලකි. මෙය එම පොහොයදා සවස 4 සිට පුරා පැය 2 ක් සිරස නාලිකාවෙන් විකාශය වේ. රෝහණ බැද්දගේ සහ රවිබන්දු විද්‍යාපති මෙහි ආරාධිතයන් වශයෙන් එකතුවීමට නියමිතය.