වර්ෂ 2021 ක්වූ January 26 වැනිදා Tuesday
12. 12. 12 එළිදකී

Saturday, ජුනි 15, 2019 - 13:15
මාධ්‍යවේදී, නවකතා රචක මංජුල සේනාරත්නගේ නවතම කෘතිය A PERFECT SUSPENSE THRILLER - 12. 12. 12. ජූනි මස 15 වැනි දින සවස 2.30ට මහවැලි කේන්ද්‍ර ශ්‍රවණාගරයේදී එළිදකී.