වර්ෂ 2021 ක්වූ January 26 වැනිදා Tuesday
කලා වැඩමුළුවක්
Monday, ජුනි 3, 2019 - 10:45
මානව ශාස්ත්‍ර අධ්‍යාපන සහ සිංහල සංගීත පර්යේෂණ කලායතනයේ 27 වැනි සංවත්සරය නිමිත්තෙන් එළඹෙන ජුනි මස 02 වැනි දින කලා වැඩමුළුවක් පිළියන්දල නගර සභා ශ්‍රවණාගාරයේදී පෙරවරුවේ පැවැත්වීමට නියමිතය. ඒ ජාතික චිත්‍රපට සංස්ථාවේ සභාපතිනි හා සංස්කෘති අධ්‍යක්ෂිකා අනූෂා ගෝකුල මහත්මියගේ ප්‍රධානත්වයෙනි.