පානදුරේදී යායට පායයි

Wednesday, දෙසැම්බර් 5, 2018 - 09:30 to Friday, දෙසැම්බර් 7, 2018 - 09:30

ගායන ශිල්පී දිනේෂ් ගමගේගේ යායට සඳපායයි ගී ප්‍රසංගයක් මෙම මස 07 වැනිදා සවස පානදුර පුරහලේදී පැවැත්වේ. රජීව් සෙබස්තියන් ශානිකා මධුමාලි ඇතුළු ආරාධිත ගායක ගායිකාවන් කිහිපදෙනෙකු ගායනයෙන් දායකවන මෙහි ගීත විග්‍රහයන් සඳහා ගීත රචක රවී සිරිවර්ධන, මහින්ද ප්‍රසාද් මස්ඉඹුල, දයාල් ප්‍රනාන්දු, වෛද්‍ය අසේල විජේසුන්දර එකතුවෙති. සංගීත අධ්‍යක්ෂණය චතුර ප්‍රසාද්ගෙනි.