වර්ෂ 2017 ක්වූ පෙබරවාරි 28 වැනිදා අඟහරුවාදා




නාට්‍යකරුවන් සහ ඔවුන්ගේ නිර්මාණ - 24
විජය වෙනුවෙන් රසාංජන වේදිකාවට...
සෙක්කුවට 40යි ඉතිං...
නාට්‍යකරුවන් සහ ඔවුන්ගේ නිර්මාණ - 22
නාට්‍යකරුවන් සහ ඔවුන්ගේ නිර්මාණ - 21
නාට්‍යකරුවන් සහ ඔවුන්ගේ නිර්මාණ - 17
නාට්‍යකරුවන් සහ ඔවුන්ගේ නිර්මාණ - 16
සාදය මාරයි සල්ලි හමාරයි අවසන් දර්ශනය කොළඹ දී
මේ නාට්‍ය උලෙළ බිහිවූයේ අසාධාරණයට එරෙහිවයි
නාට්‍යකරුවන් සහ ඔවුන්ගේ නිර්මාණ - 15
මෑ වේ මා දුටු කොමළ ලියා
ජනතා ද්‍රෝහියා 28 දා
නාට්‍යකරුවන් සහ ඔවුන්ගේ නිර්මාණ - 10
මහාසාර සිට හඬ නිහඬ දක්වා
නාට්‍යකරුවන් සහ ඔවුන්ගේ නිර්මාණ - 9
නාට්‍යකරුවන් සහ ඔවුන්ගේ නිර්මාණ - 8
හංකිති දහතුන ගැන කියන දේ
නාට්‍ය කලාවට අසාධාරණයක් නිසා උලෙළ වර්ජනය කළේ නැහැ
මෙරට සිනමාවට නැඟුණ වේදිකා නාට්‍ය‍ මොන‍වාද
නාට්‍ය උලෙළේදී මොකද වුණේ ?
ආලයෙන් වෙලී සෑදි මේ ලතා
බල්ලෝ, වේයෝ, මීයෝ ඉවරයි වේදිකාවට හොරු බෝවෙති
කැරකෙන කෙලිය වේදිකාවට
V.I.P සුන්දර බණ්ඩා මැයි 15 ඉරිදා පිළියන්දළට එයි
‘ඊගෝ නගරය’ අලුත් දේශපාලන ප්‍රවණතාවකින් යුත් වේදිකා නාට්‍යයක්
රඟපාන ටෙලිනාට්‍යයවත් මම නරඹන්නේ නැහැ
‘අලුත් හොරෙක් ඕනෑ 30 දා සහ දෙව්ලොව යනකං 26 දා
‘යකා මළා’ සුන්දර විනෝදාත්මක නාට්‍යයක්
හිට්ලර් ලයනල් වෙන්ඩ්ට් රඟහලේ
පුහුණුවීම්වලට එන්නේ නැතිනම් මාලන් බ්‍රැන්ඩෝ වුණත් වැඩක් නැහැ
එන්න පේ‍්‍රමය ගැන කතා කරන්න
මා හිට්ලර් නැවත වේදිකාවට ගෙන එන්නේ නව පරපුර වෙනුවෙන්
තුන්දෙනෙක් ගැබිනියන් කළ සිහින හොරු අරන්
ප්‍රියන්ත රංජන්ගේ ‘අන්ත:පුරය හොරු කඩයි’
මේ පැරැණි ජනකතාව නොවෙයි-‘රයිගමයයි ගම්පළයයි’
හිට්ලර් ලයනල් වෙන්ඩ්ට් රඟහලේ

හිට්ලර් ලයනල් වෙන්ඩ්ට් රඟහලේ

ප්‍රවීණ නාට්‍යවේදී ඩග්ලස් සිරිවර්ධන‘හිට්ලර්’ වේදිකා නාට්‍යය මේ මස 15 වැනිදා පසුවරු 3.30ට සහ 6.30ට ලයනල් වෙන්ඩ්ට් රඟහලේ දී වේදිකා ගතවෙයි.

‘හිට්ලර්’ නාට්‍යයේ සම්පත් තෙන්නකොන්, රත්නා ලාලනී ජයකොඩි, ගාමිණී හෙට්ටිආරච්චි, උදේනි අල්විස්, ජයලාල් රෝහණ, අනුලා හඳුවල, චම්මින්ද මැදගෙදර, සුමුදු චතුරංග, අජිත් පෙරේරා, නිල්නයන ඒකනායක, නවාංජලී නිලවීර, රංග ලක්මාල්, සමීර ලක්ෂාන්, බුද්ධිනී චමරි, සමීස මොහොමඩ්, මංජුල ප්‍රියංකර, ප්‍රභාෂ් වීරකොටුව, චලිත් දිලීෂ යන නළු-නිළියෝ රඟති. අංගරචනය වසන්ත විට්ටච්චිගෙනි.

පළමු නිෂ්පාදනයේ දී එච්. ඒ පෙරේරා නිර්මාණය කළ සංගීතය මෙවර ප්‍රතිනිර්මාණය කරන්නේ තරිඳු අබේසිංහයි. ශබ්ද පරිපාලනය රන්ජන් සූරිය කුමාර හා ජූඩ් පෙරේරාගෙනි.

-තිලානි