වර්ෂ 2017 ක්වූ අප්‍රේල් 27 වැනිදා බ්‍රහස්පතින්දා




නාට්‍යකරුවන් සහ ඔවුන්ගේ නිර්මාණ - 31
නාට්‍යකරුවන් සහ ඔවුන්ගේ නිර්මාණ - 30
රාජ්‍ය නාට්‍ය උලෙළ ගිය වසරට වඩා සාර්ථක මට්ටමක
පාරම්පරික කලාකරුවාගේ ශෝචනීය ඉරණම විදහා පෑ ජයලත් මනෝරත්න
ලොවපුරා මල් වේදිකාවේ පිපෙන හැටි බලමු
වේදිකාව හා වීදිය අතර සංක්‍රමණය වූ නාට්‍යකරුවා
නාට්‍යකරුවන් සහ ඔවුන්ගේ නිර්මාණ - 24
විජය වෙනුවෙන් රසාංජන වේදිකාවට...
සෙක්කුවට 40යි ඉතිං...
නාට්‍යකරුවන් සහ ඔවුන්ගේ නිර්මාණ - 22
නාට්‍යකරුවන් සහ ඔවුන්ගේ නිර්මාණ - 21
නාට්‍යකරුවන් සහ ඔවුන්ගේ නිර්මාණ - 17
නාට්‍යකරුවන් සහ ඔවුන්ගේ නිර්මාණ - 16
සාදය මාරයි සල්ලි හමාරයි අවසන් දර්ශනය කොළඹ දී
මේ නාට්‍ය උලෙළ බිහිවූයේ අසාධාරණයට එරෙහිවයි
නාට්‍යකරුවන් සහ ඔවුන්ගේ නිර්මාණ - 15
මෑ වේ මා දුටු කොමළ ලියා
ජනතා ද්‍රෝහියා 28 දා
නාට්‍යකරුවන් සහ ඔවුන්ගේ නිර්මාණ - 10
මහාසාර සිට හඬ නිහඬ දක්වා
නාට්‍යකරුවන් සහ ඔවුන්ගේ නිර්මාණ - 9
නාට්‍යකරුවන් සහ ඔවුන්ගේ නිර්මාණ - 8
හංකිති දහතුන ගැන කියන දේ
නාට්‍ය කලාවට අසාධාරණයක් නිසා උලෙළ වර්ජනය කළේ නැහැ
මෙරට සිනමාවට නැඟුණ වේදිකා නාට්‍ය‍ මොන‍වාද
නාට්‍ය උලෙළේදී මොකද වුණේ ?
ආලයෙන් වෙලී සෑදි මේ ලතා
බල්ලෝ, වේයෝ, මීයෝ ඉවරයි වේදිකාවට හොරු බෝවෙති
කැරකෙන කෙලිය වේදිකාවට
V.I.P සුන්දර බණ්ඩා මැයි 15 ඉරිදා පිළියන්දළට එයි
‘ඊගෝ නගරය’ අලුත් දේශපාලන ප්‍රවණතාවකින් යුත් වේදිකා නාට්‍යයක්
රඟපාන ටෙලිනාට්‍යයවත් මම නරඹන්නේ නැහැ
‘අලුත් හොරෙක් ඕනෑ 30 දා සහ දෙව්ලොව යනකං 26 දා
‘යකා මළා’ සුන්දර විනෝදාත්මක නාට්‍යයක්
හිට්ලර් ලයනල් වෙන්ඩ්ට් රඟහලේ
පුහුණුවීම්වලට එන්නේ නැතිනම් මාලන් බ්‍රැන්ඩෝ වුණත් වැඩක් නැහැ
එන්න පේ‍්‍රමය ගැන කතා කරන්න
මා හිට්ලර් නැවත වේදිකාවට ගෙන එන්නේ නව පරපුර වෙනුවෙන්
තුන්දෙනෙක් ගැබිනියන් කළ සිහින හොරු අරන්
ප්‍රියන්ත රංජන්ගේ ‘අන්ත:පුරය හොරු කඩයි’
මේ පැරැණි ජනකතාව නොවෙයි-‘රයිගමයයි ගම්පළයයි’
ප්‍රියන්ත රංජන්ගේ ‘අන්ත:පුරය හොරු කඩයි’

ප්‍රියන්ත රංජන්ගේ ‘අන්ත:පුරය හොරු කඩයි’

ප්‍රියන්ත රංජන්ගේ ‘අන්ත:පුරය හොරු කඩයි’ වේදිකා නාට්‍යයේ මංගල දර්ශනය මේ මස 30 වැනිදා පස්වරු 3.30ට හා 6.30ට බොරැල්ල නාමෙල් - මාලිනී පුංචි තියටර්හි වේදිකා ගතවෙයි.

වසන්ත විට්ටච්චි, සරත් කුලාංග, රිචඩ් මානමුදලි, ජයනාත් බණ්ඩාර, නිල්මිණි කෝට්ටේගොඩ, උදය කුමාරි, තාරක උපේන්ද්‍ර, නිමල් ජයසිංහ, උපුල් මහානාම, සුමාරි සේනාරත්න, තරංග බණ්ඩාර, සුනිල් තිලකරත්න, දනුෂ්කා ජයරත්න යන නළු - නිළියෝ මෙහි රඟති.

අංගරචනයෙන් වසන්ත විට්ටච්චි, රංගාලෝකයෙන් වසන්ත කුමාර, ඇඳුම් නිර්මාණයෙන් ධනපාල බෝගොඩ සමඟ කාන්ති බෝගොඩ, රංගාභරණ නිර්මාණයෙන් චාමර අනුදත්, වේදිකා අලංකරණය හා පසුතල නිර්මාණයෙන් රෝහණ හේවාවිතාරණ, ජයන්ත රත්නායක, පෙළ මතක් කිරීමෙන් අශෝක ද සොයිසා සහ නිලංකා සඳමාලි ‘අන්ත:පුරය හොරු කඩයි ” වේදිකා නාට්‍ය සඳහා සහය වෙති. එමෙන්ම වේදිකාපරිපාලනයෙන් ප්‍රියන්ත රංජන්, නර්තන නිර්මාණයෙන් සද්ධා උත්පලකන්ද, සංගීතයෙන් සරත් කුලාංග, පිටපත් රචනයෙන් සරත් කුලාංත සමඟ කොත්මලේ පී. ජී.සෙනෙවිරත්න දායක වෙති.

- තිලානි