ටෙලි කලාවේ නොමැකෙන බලදේව

නොවැම්බර් 1, 2018

යශෝරාවය ටෙලි නාට්‍ය තවමත් අප ඉදිරියේ රූප රාමු දිස්වෙයි. එදා යශෝරාවයේ බලදේව චරිතයට පණ දුන්නේ ජනප්‍රිය ප්‍රවීණ රංගධර ලකී ඩයස් මහතාය. ඔහු ටෙලි නාට්‍ය කලාවේත් සිනමාව තුළත් මැවූ චරිත ජනතා හදවත්වල රැඳී තිබේ.

චන්දන වන්නිආරච්චි

දෙහිඅත්තකණ්ඩිය

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
6 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.