වර්ෂ 2017 ක්වූ ජනවාරි 18 වැනිදා බදාදා



සරසවි සම්මාන 2005

සරසවිය චිත්‍රපට උළෙල - 2005

2004 වසරේ තිරගතවූ චිත්‍රපට සඳහා
හොඳම චිත්‍රපටය මිල්ලෙ සොයා  
   
හොඳම නිෂ්පාදනය    
හොඳම අධ්‍යක්ෂණය විශ්වනාත් බුද්ධික කීර්තිසේන මිල්ලෙ සොයා
   
හොඳම නළුවා ජැක්සන් ඇන්තනී රන්දිය දහර
   
හොඳම නිළිය ගීතා කුමාරසිංහ රන්දිය දහර
   
හොඳම සහය නළුවා මහේන්ද්‍ර පෙරේරා රන්දිය දහර
හොඳම සහය නිළිය ග්‍රේස් ආරියවිමල් ගිනි කිරිල්ලී
හොඳම තිර රචනය සරත් ධර්මසිරි ගිනි කිරිල්ලී
හොඳම කැමරාකරණය
මෝෂේ බෙන්යායිෂ් මිල්ලෙ සොයා
කේ. ඒ. ධර්මසේන  
හොඳම සංස්කරණය රවින්ද්‍ර ගුරුගේ මිල්ලෙ සොයා
හොඳම සංගීත අධ්‍යක්ෂණය ලක්ෂ්මන් ජෝසප් ද සේරම් මිල්ලෙ සොයා
හොඳම කළා අධ්‍යක්ෂණය චන්ද්‍ර ගුප්ත තේනුවර මිල්ලෙ සොයා
හොඳම වේශ නිරූපණය
ඊබට් විජේසිංහ සූරිය අරණ
හොඳම ශබ්ද පරිපාලනය ශ්‍යාමන් ප්‍රේමසුන්දර සූරිය අරණ
හොඳම ගීත රචනය ලූෂන් බුලත්සිංහ රන්දිය දහර
හොඳම ගායකයා අමරසිරි පීරිස් රජ්ජුමාලා
හොඳම ගායිකාව දීපිකා ප්‍රියදර්ශණී පීරිස් ආදරණීය වස්සානය
රණතිසර සම්මානය තිස්ස අබේසේකර අනුලා කරුණාතිලක
  විශේෂ සම්මාන  
රණපාල බෝධිනාගොඩ අණුස්මරණ සම්මානය මහාචාර්ය විමල් දිසානායක  
කුසලතා සම්මාන
අතුල ලියනගේ ගිනි කිරිල්ලී
සජිත අනුත්තර සූරිය අරණ
දසුන් මධුසංඛ සූරිය අරණ
ප්‍රදීප් සේනානායක ආදරණීය වස්සානය
සීතා කුමාරි රන්දිය දහර
අනුර චන්ද්‍රසිරි රජ්ජුමාලා ( තිර නාටකය)
 
ජනප්‍රිය නළුවා රන්ජන් රාමනායක  
   
ජනප්‍රිය නිළිය අනර්කලී ආකර්ෂා  
   
නැගීඑන නළුවා අර්ජුන කමලනාත්  
නැගීඑන නිළිය චතුරිකා පීරිස්  
වසරේ ජනප්‍රිය චිත්‍රපටය
සූරිය අරණ
ප්‍රධාන ආරාධිත අමුත්තා ඉන්දීය ගායන ශිල්පී කේ. ජමුනාරාණි  
පැවැත්වූ ස්ථානය
කොළඹ, බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාව

  •