වර්ෂ 2017 ක්වූ නොවැම්බර් 23 වැනිදා බ්‍රහස්පතින්දා



සරසවි සම්මාන 1988

සරසවිය චිත්‍රපට උළෙල - 1988

හොඳම චිත්‍රපටය විරාගය 1987.10.02
හොඳම නිෂ්පාදනය චන්ද්‍රා මල්ලවාරච්චි විරාගය
හොඳම අධ්‍යක්ෂණය තිස්ස අබේසේකර විරාගය
හොඳම නළුවා ‍සනත් ගුණතිලක විරාගය
හොඳම නිළිය සබීතා පෙරේරා පොඩි විජය
හොඳම සහය නළුවා ජයලත් මනෝරත්න මංගල තෑග්ග
හොඳම සහය නිළිය සුනේත්‍රා සරච්චන්ද්‍ර  
හොඳම තිර රචනය තිස්ස අබේසේකර විරාගය
හොඳම කැමරාකරණය
ඇන්ඩෲ ජයමාන්න මංගල තෑග්ග (කළු සුදු)
ඩැරන් ඔකද ජනේලය (වර්ණ)
හොඳම සංස්කරණය ලාල් පියසේන විරාගය
හොඳම සංගීත අධ්‍යක්ෂණය සරත් ෆනෑන්ඩු විරාගය
හොඳම කලා අධ්‍යක්ෂණය කේ.ඒ. මිල්ටන් පෙරේරා විරාගය
හොඳම වේශ නිරූපණය ශේෂා පළිහක්කාර විරාගය
හොඳම ශබ්ද පරිපාලනය ජෝර්ජ් මනතුංග ජනේලය
හොඳම ගීත රචනය මහාචාර්ය සුනිල් ආරියරත්න විරාගය (සිරි ගන සාක්‍යසිංහ)
හොඳම ගායකයා සනත් නන්දසිරි මංගල තෑග්ග (වාසනා වේවා)
රණතිසර සම්මානය විජය කුමාරතුංග මාලනී ෆොන්සේකා
නැගීඑන නිළිය සනෝජා බිබිලේ මංගල තෑග්ග
කුසලතා සම්මාන
අශෝක පීරිස් විරාගය
නදීකා ගුණසේකර අහිංසා
රාසි අන්වර් ජනේලය
රුබී ද මෙල් කවුළුව
ජනප්‍රිය නළුවා විජය කුමාරතුංග  
ජනප්‍රිය නිළිය ගීතා කුමාර‍සිංහ  
නැගීඑන නිළිය මොරීන් චාරුණී  
වසරේ ජනප්‍රිය චිත්‍රපටය
කවුළුව
විරාගය
අහිංසා
ජනේලය
හිත‍හොඳ චණ්ඩියා
රජ වැඩකාරයෝ
ඔබටයි ප්‍රියේ ආදරේ
විනිශ්චය මණ්ඩලය
මහාචාර්ය ජේ.බී. දිසානායක
ඒ.පී. ගුණරත්න මහතා
කුමාර අබේසිංහ මහතා
ධර්මසේන ආරියතිලක මහතා
ඩබ්.ඩී. ඉලේපෙරුම මහතා
ආචාර්ය තෙල්මා ගුණවර්ධන මහත්මිය
මාහාචාර්ය ලෝනා දේවරාණි මහත්මිය
ප්‍රධාන ආරාධිත අමුත්තා අමාත්‍ය ලලිත් ඇතුලත්මුදලි මහතා  
පැවැත්වූ ස්ථානය
කොළඹ, බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ
සිනමා සතිය ජූලි 17 - 23 රීගල් සිනමා ශාලාව

  •