වර්ෂ 2017 ක්වූ පෙබරවාරි 28 වැනිදා අඟහරුවාදා



සරසවි සම්මාන 1985

සරසවිය චිත්‍රපට උළෙල - 1985

හොඳම චිත්‍රපටය මායා 1984.09.28
හොඳම නිෂ්පාදනය ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මායා
හොඳම අධ්‍යක්ෂණය සුමිත්‍රා පීරිස් මායා
හොඳම නළුවා රවීන්ද්‍ර රණ්දෙණිය මායා
හොඳම නිළිය සබීතා පෙරේරා දෙවනි ගමන
හොඳම සහය නළුවා මර්වින් ජයතුංග හිතවතිය
හොඳම සහය නිළිය අනෝජා වීරසිංහ හිතවතිය
හොඳම තිර රචනය එච්.ඩී. ප්‍රේමරත්න දෙවනි ගමන
හොඳම කැමරාකරණය සුමිත්ත අමරසිංහ සසර චේතානා (වර්ණ)
හොඳම සංස්කරණය ජයතිස්ස දිල්ලිමුණි දෙවනි ගමන
හොඳම සංගීත අධ්‍යක්ෂණය සරත් දසනායක සසර චේතනා
හොඳම කලා අධ්‍යක්ෂණය ධර්මසේන හේමපාල සසර චේතනා
හොඳම වේශ නිරූපණය
ශේෂා පළිහක්කාර මායා
හොඳම ශබ්ද පරිපාලනය කේ.ජී.කේ. බාලසිංහම් සසර චේතනා
හොඳම ගීත රචනය මහාචාර්ය සුනිල් ආරියරත්න සසර‍ චේතනා (බුදුනේ)
හොඳම ගායකයා ෂෙල්ටන් පෙරේරා සසර චේතනා (බුදුනේ)
හොඳම ගායිකාව චන්ද්‍රිකා සිරිවර්ධන හිතවතිය (නිම් වලල්ලේ)
රණතිසර සම්මානය    
විශේෂ සම්මාන මාලනී ෆොන්සේකා  
රණපාල බෝධිනාගොඩ අණුස්මරණ සම්මානය    
නැගීඑන නළුවා    
නැගීඑන නිළිය විශාකා සිරිවර්ධන  
කුසලතා සම්මාන
නදීකා ගුණසේකර බට්ටි
රත්නාවලී කැකුණ‍වල බට්ටි
විල්සන්ට් කරුණාරත්න සසර චේතනා
දිමුතු චාන්දනී කුරුප්පු මායා
සනත් ගුණතිලක මායා
ජනප්‍රිය නළුවා විජය කුමාරතුංග  
ජනප්‍රිය නිළිය මාලනී ෆොන්සේකා  
නැගීඑන නිළිය ශිරාණි නුගේරා  
වසරේ ජනප්‍රිය චිත්‍රපට
හිතවතිය
සසර චේතනා
රණ දෙරණ
දෙවනි ගමන
පොඩි රාළහාමි
මායා
බට්ටි
විනිශ්චය මණ්ඩලය
රන්ජන් අබේසිංහ මහතා
වින්සන්ට් පණ්ඩිතරත්න මහතා
ඇසල නවරත්න මහතා
සී.ඩබ්. සිරිවර්ධන මහතා
චිත්‍රා ජයවර්ධන මහත්මිය
අනෝජා වීරසේකර මහත්මිය
මෛත්‍රී සමරසිංහ මහත්මිය
ප්‍රධාන ආරාධිත අමුත්තා හේමා ප්‍රේමදාස මැතිණිය  
පැවැත්වූ ස්ථානය කොළඹ, බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාව  
සිනමා සතිය ජූලි 12 - 18 රීගල් සිනමා ශාලාව
ප්‍රධාන කර්තෘ ග්‍රැන්විල් සිල්වා

  •