වර්ෂ 2017 ක්වූ අගෝස්තු 24 වැනිදා බ්‍රහස්පතින්දා



සරසවි සම්මාන 1983

සරසවිය චිත්‍රපට උළෙල - 1983

හොඳම චිත්‍රපටය මහ ගෙදර 1982.01.29
හොඳම නිෂ්පාදනය චන්ද්‍රසිරි ගනේගොඩ මහ ගෙදර
හොඳම අධ්‍යක්ෂණය තිස්ස අබේසේකර මහ ගෙදර
හොඳම නළුවා ජෝ අබේවික්‍රම මලට නොඑන බඹරු
හොඳම නිළිය මාලනී ෆොන්සේකා යස ඉසුරු
හොඳම සහය නළුවා අමරසිරි කලන්සූරිය යස ඉසුරු
හොඳම සහය නිළිය දෙනවක හාමිනේ මිහිදුම් සිහින
හොඳම තිර රචනය කරුණාසේන ජයලත් යස ඉසුරු
හොඳම කැමරාකරණය
රෝලන්ඩ් පෙරේරා මහ ගෙදර (කළු සුදු)
කේ.ඩී. දයානන්ද යස ඉසුරු (වර්ණ)
හොඳම සංස්කරණය ලාල් පියසේන යස ඉසුරු
හොඳම සංගීත අධ්‍යක්ෂණය සරත් ප්‍රනාන්දු මහගෙදර
හොඳම කලා අධ්‍යක්ෂණය හේමපාල ධර්මසේන යස ඉසුරු
හොඳම වේශ නිරූපණය
ඊබට් විජේසිංහ යහළු යෙහෙළි
හොඳම ශබ්ද පරිපාලනය මයිකල් සත්‍යනාදන් යහළු යෙහෙළි
හොඳම ගීත රචනය ධර්මසිරි ගමගේ යස ඉසුරු (අම්මාවරුනේ)
හොඳම ගායකයා එච්.ආර්. ජෝතිපාල මිහිදුම් සිහින (සරා සදේ)
හොඳම ගායිකාව නන්දා මාලනී යස ඉසුරු (අම්මාවරුනේ)
නැගීඑන නිළිය ගෝතමී පතිරාජ යස ඉසුරු
කුසලතා සම්මාන
විජය කුමාරතුංග මහ ගෙදර
ශ්‍රියාණි අමරසේන මහ ගෙදර
ටෝනි රණසිංහ යහළු යෙහෙළි
සුමනා අමරසිංහ කඩවුණු පොරොන්දුව
මල්කා ලොව් කඩවුණු පොරොන්දුව
සරත් දසනායක මිහිදුම් සිහින (සංගීතය)
ජනප්‍රිය නළුවා විජය කුමාරතුංග  
ජනප්‍රිය නිළිය මාලනී ෆොන්සේකා  
නැගීඑන නිළිය සබීතා පෙරේරා  
වසරේ ජනප්‍රිය චිත්‍රපට
යස ඉසුරු
යහළු යෙහෙළි
මහ ගෙදර
සක්විති සුවය
කඩවුණු පොරොන්දුව
මලට නොඑන බඹරු
මිහිදුම් සිහින
විනිශ්චය මණ්ඩලය
ජී. පී. ඒ. සිල්වා මහතා
වෝල්ටර් ලද්දුහෙට්ටි මහතා
වී. එස්. කුඩලිගම මහතා
තේවිස් ගුරුගේ මහතා
ඊශ්වරී කුරේ මහත්මිය
පුණ්‍ය කාන්ති විජේනායක මහත්මිය
කළ්‍යාණි ද සොයිසා මහත්මිය
ප්‍රධාන ආරාධිත අමුත්තා අමාත්‍ය ආනන්ද තිස්ස ද අල්විස් මහතා  
පැවැත්වූ ස්ථානය කොළඹ, බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ  
සිනමා සතිය රීගල් සිනමා ශාලාව සැප්තැම්බර් 23 - 29

  •