වර්ෂ 2017 ක්වූ අප්‍රේල් 25 වැනිදා අඟහරුවාදා



සරසවි සම්මාන 1982

සරසවිය චිත්‍රපට උළෙල - 1982

හොඳම චිත්‍රපටය සාගරයක් මැද 1981.07.24
හොඳම නිෂ්පාදනය ආනන්ද අබේනායක සාගරයක් මැද
හොඳම අධ්‍යක්ෂණය ගාමිණි ෆොන්සේකා සාගරයක් මැද
හොඳම නළුවා ජෝ අබේවික්‍රම බද්දේගම
හොඳම නිළිය මාලනී ෆොන්සේකා ආරාධනා
හොඳම සහය නළුවා ඩේවිඩ් ධර්මකිර්ති ආරාධනා
හොඳම සහය නිළිය අයිරාංගනී සේරසිංහ සාගරයක් මැද
හොඳම තිර රචනය ධර්ම ශ්‍රී මුණසිංහ සාගරයක් මැද
හොඳම කැමරාකරණය සුමිත්ත අමරසිංහ ආරාධනා
හොඳම සංස්කරණය ඩී. බී. නිහාල්සිංහ සාගරයක් මැද
හොඳම සංගීත අධ්‍යක්ෂණය රෝහණ වීරසිංහ ආරාධනා
  එච්. එම්. ජයවර්ධන ආරාධනා
හොඳම කලා අධ්‍යක්ෂණය එරල් කෙලී සාගරයක් මැද
හොඳම වේශ නිරූපණය
ශේෂා පළිහක්කාර සාගරයක් මැද
හොඳම ශබ්ද පරිපාලනය මයිකල් සත්‍යනාදන් බද්දේගම
හොඳම ගීත රචනය කුළරත්න ආරිවංශ ආරාධනා
හොඳම ගායකයා ඩබ්ලිව්. ඩී. අමරදේව ආරාධනා (ජීවිතේ තනයි මංසලේ)
හොඳම ගායිකාව නන්දා මාලනී වජිර (දෙනෝදාහක් නුවන් අතරේ)
නැගීඑන නිළිය නදීක ගුණසේකර  
ජනප්‍රිය නළුවා ගාමිණී ෆොන්සේකා  
ජනප්‍රිය නිළිය මාලනී ෆොන්සේකා  
වසරේ ජනප්‍රිය චිත්‍රපටය
සාගරයක් මැද
සත්වෙනි දවස
චංචල රේඛා
බද්දේගම
වජිරා
ආරාධනා
රිදී තැල්ල
විනිශ්චය මණ්ඩලය
එල්. පියසේන මහතා
මහාචාර්ය නන්දදාස කෝදාගොඩ
එච්. එම්. ගුණසේකර මහතා
ධර්ම ගුණසිංහ මහතා
නවරත්න සෙනරත් මහතා
හේමා ජයසිංහ මහත්මිය
ඒ. සී. කොටකදෙණිය මහතා
ප්‍රධාන ආරාධිත අමුත්තා අමාත්‍ය රොනී ද මෙල්  
පැවැත්වූ ස්ථානය කොළඹ, බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ  
සිනමා සතිය රීගල් සිනමා ශාලාව මැයි 21 - 27
ප්‍රධාන කතෘ ග්‍රැන්විල් සිල්වා

  •