වර්ෂ 2017 ක්වූ අගෝස්තු 22 වැනිදා අඟහරුවාදා



සරසවි සම්මාන 1969

සරසවිය චිත්‍රපට උළෙල - 1969

හොඳම චිත්‍රපටය ගොළු හදවත 1968.04.24
හොඳම නිෂ්පාදනය ලංකා චිත්‍රාගාරය ගොළු හදවත
හොඳම අධ්‍යක්ෂණය ජී. ඩී. එල්. පෙරේරා දහසක් සිතුවිල්
හොඳම නළුවා ඩී. ආර්. නානායක්කාර බයිසිකල් හොරා
හොඳම නිළිය අනුලා කරුණාතිලක ගොළු හදවත
හොඳම සහය නළුවා අශෝකා පොන්නම්පෙරුම ඉදුනිල
හොඳම සහය නිළිය ජෙසිකා වික්‍රමසිංහ බයිසිකල් හොරා
හොඳම තිර රචනය එස්. ඒ. සෝමරත්න වනසරා
හොඳම කැමරාකරණය නොයෙල් පෙරේරා වනසරා
හොඳම සංස්කරණය එස්. එම්. නිසාර් දහසක් සිතුවිලි
හොඳම සංගීත අධ්‍යක්ෂණය ප්‍රේමසිරි කේමදාස ගොළු හදවත
හොඳම කළා අධ්‍යක්ෂණය    
හොඳම වේශ නිරූපණය
 
හොඳම ශබ්ද පරිපාලනය නිමල් වීරක්කොඩි සී. සෝමසේකර - ඉදුනිල
හොඳම ගීත රචනය කරුණාරත්න අබේසේකර සිගිති සුරතල් (නිදහස් කාහල නාදය)
හොඳම ගායකයා වික්ටර් රත්නායක ආදරවන්තයෝ (ඈත හිමාලේ සීතල දේශේ)
හොඳම ගායිකාව නන්දා මාලනී ආදරවන්තයෝ (පුංචි පිංචි පුංචි පිංචි )
රණතිසර සම්මානය    
විශේෂ සම්මාන
රුක්මනී දේවි අබුද්දස්සකාලේ
ඩොමී ජයවර්ධන පුංචි බබා
චන්ද්‍රකලා වහල් දූපත
විජේරත්න වරකාගොඩ ගොළු හදවත
Producer Dahasak Sithuwili
රණපාල බෝධිනාගොඩ අණුස්මරණ සම්මානය    
නැගීඑන නළුවා    
නැගීඑන නිළිය    
කුසලතා සම්මාන
 
ජනප්‍රිය නළුවා ගාමිණී ෆොන්සේකා  
ජනප්‍රිය නිළිය අනුලා කරුණාතිල  
නැගීඑන නළුවා    
නැගීඑන නිළිය    
වසරේ ජනප්‍රිය චිත්‍රපටය
දහසක් සිතුවිලි
ගොළු හදවත
ඉදුනිල්
වනසරා
බයිසිකල් හොරා
විනිශ්චය මණ්ඩලය
ටී. එස්. ප්‍රනාන්දු මහතා
මහාචාර්ය එම්. බී. ආරියපාල
හේමසිරි ප්‍රේමවර්ධන මහතා
බී. පී. එම්. සේනානායක මහතා
තේවිස් ගුරුගේ මහතා
ආතර් වෙලන්බර්ග් මහතා
පීටර් අබේසේකර මහතා
 
ප්‍රධාන ආරාධිත අමුත්තා විලියම් ගොපල්ව මහතා  
පැවැත්වූ ස්ථානය කොළඹ, කාන්තා විද්‍යාලය  
සිනමා සතිය වැල්ලවත්ත සැවෝයි සිනමා ශාලාව මාර්තු 20 - 25
ප්‍රධාන කතෘ විමලසිරි පෙරේරා

  •