වර්ෂ 2017 ක්වූ සැප්තැම්බර් 19 වැනිදා අඟහරුවාදා



සරසවි සම්මාන 1966

සරසවිය චිත්‍රපට උළෙල - 1966

හොඳම චිත්‍රපටය සාරවිට 1965.06.25
හොඳම නිෂ්පාදනය ශේෂා පළිහක්කාර සාරවිට
හොඳම අධ්‍යක්ෂණය තිස්ස ලියනසූරිය සාරවිට
හොඳම නළුවා ජෝ අබේවික්‍රම සාරවිට
හොඳම නිළිය    
හොඳම සහය නළුවා ජෝ අබේවික්‍රම සාරවිට
හොඳම සහය නිළිය විජිතා මල්ලිකා  
හොඳම තිර රචනය කේ. ඒ. ඩබ්ලිව්. පෙරේරා සාරවිට
හොඳම කැමරාකරණය ඩබ්ලිව්. ඒ. රත්නායක සාරවිට
හොඳම සංස්කරණය ටයිටස් තොටවත්ත සාරවිට
හොඳම සංගීත අධ්‍යක්ෂණය සිසිර සේනාරත්න හඳපාන
හොඳම කළා අධ්‍යක්ෂණය දයා කරුණාරත්න සාරවිට
හොඳම ගීත රචනය මහගමසේකර සාරවිට (මේ සිංහල අපගෙ රටයි)
හොඳම ගායකයා මොහිදින් බෙග් අල්ලපු ගෙදර (පියාසරමු ඉගිල්ලිලා)
හොඳම ගායිකාව නන්දා මාලනී සාරවිට (මේ සිංහල අපගෙ රටයි)
රණතිසර සම්මානය    
විශේෂ සම්මාන ජී. ඩී. එල්. පෙරේරා සාමා
ජනප්‍රිය නළුවා ගාමිණී ෆොන්සේකා  
ජනප්‍රිය නිළිය ජීවරාණී කුරුකුලසූරිය  
නැගීඑන නළුවා ඩොමී ජයවර්ධන  
නැගීඑන නිළිය සන්ධ්‍යා කුමාරි  
වසරේ ජනප්‍රිය චිත්‍රපටය
හඳපාන
අල්ලපු ගෙදර
චණ්ඩියා
සාරවිට
යටගිය දවස
 
විනිශ්චය මණ්ඩලය
එස්. එම්. බී. වීරකොන් මහතා
නෙවිල් ජයවීර මහතා
පණ්ඩිත ගුණපාල සේනාධීර මහතා
ඩී. බී. අයි. පී. එස්. සිරිවර්ධන මහතා
ජෝජ් වික්‍රමසිංහ මහතා
ආචාර්ය කේ. ඩී. පී. වික්‍රමසිංහ
 
ප්‍රධාන ආරාධිත අමුත්තා හින්දි සිනමා නළුවන් වන නූටන් සහ සුනිල් දත් හා ෆිල්ම් ෆෙයා සඟරාවේ කර්තෘ බී. කේ. කරන්ගියා  
පැවැත්වූ ස්ථානය කොළඹ, තුරඟ පිටිය  
සිනමා සතිය රිට්ස් සිනමා ශාලාව, බොරැල්ල අගෝස්තු 21 - 25

  •